මේ එලකිරියේ කවෘහරි කරන වැඩක් වගේ. මට ආවා ටෙලිග්‍රෑම් OTP එකක්. :-(
Sabfomet Junior member Aug 21, 2024 80 34 18 Sep 5, 2024 #41 මේ එලකිරියේ කවෘහරි කරන වැඩක් වගේ. මට ආවා ටෙලිග්‍රෑම් OTP එකක්.
rukshrulz Well-known member Jul 16, 2013 9,911 16,877 113 Colombo Sep 5, 2024 #42 Mahesh Wanasinghe said: ටෙලිකොම් එකෙත් ඉස්සර ඔය වගේ ආතල් තිබුනා. මේ සිද්ධිය වෙන්නේ දැනට අවුරුදු 10කටත් කලින්. එක දවසක් අපේ ගෙදර ඉන්ටනෙට් වැඩ කරන්නෙම නෑ. කම්ප්ලේන් කරන්න වොයිස් ලයින් එකත් වැඩ කරන්නෙ නෑ. බැරිම තැන බ්‍රාන්ච් එකටම ගිහින් හොදට අමතලා ආවා. පැයකට පස්සේ සෙට් එකක් ඇවිත් ගෙදර ඇතුලේ ප්‍රශ්නයක් නෑ, එලියේ බොස්ක් එකේ ප්‍රශ්නයක් කියලා කියලා ගියා. අපි යන ගමන් හදාගෙන යන්නම් කියලා උන් ගියා. මම දැක්කා උන් ගෙවල් ළග කණුවක නැගගෙන බොක්ස් එකේ මොනවද මන් දා අමුනනවා. කොහොම හරි ටික වෙලාවකින් ඉන්ටනෙට් වැඩ කරනවා. අපේ ගෙදර ඒ කාලේ තිබුනේ ඩිස්ප්ලේ එකක් තිබුන CLI ෆෝන් එකක්. මොක්ද ඒ කාලේ එක එක බේසික් පුතාලා කෝල් අරගෙන ආතල් දෙනවා. අරුන් අරක හදලා ගිහින් ටික වෙලාවක ඉදන් අපේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කෝල් එකක් එනවා වගේ කොළ පාට වෙනවා. හැබැයි ෆෝන් රිංන් වෙන්නෙ නෑ. මෙහෙම ටික වෙලාවක් යද්දි කීපසැරයක්ම එහෙම උනා. මම නිකමට ෆෝන් එක උස්සලා කනේ තියලා බැලුවා. බලද්දි අහල පහල උන් කතා කරන ඒවා අපේ ෆෝන් එකෙන් ඇහෙනවා. පට්ට ආතල් බන්. ඊට පස්සේ මේක කම්ප්ලේන් කරාම උන්ගේ ඉංජිනියරින් ටීම් එකක් ඇවිත් මේක හදලා දුන්නා. Click to expand... අඩෝ ඕක අපිටත් උනා. අහල පහල උන්ගෙ cl අපිට ඇහෙනව. cl එන්නෙ නෑ. ඒත් reciver එක කනේ තිබ්බම ඇහෙනව. lol. ටික දවසකින් හරිගියා.
Mahesh Wanasinghe said: ටෙලිකොම් එකෙත් ඉස්සර ඔය වගේ ආතල් තිබුනා. මේ සිද්ධිය වෙන්නේ දැනට අවුරුදු 10කටත් කලින්. එක දවසක් අපේ ගෙදර ඉන්ටනෙට් වැඩ කරන්නෙම නෑ. කම්ප්ලේන් කරන්න වොයිස් ලයින් එකත් වැඩ කරන්නෙ නෑ. බැරිම තැන බ්‍රාන්ච් එකටම ගිහින් හොදට අමතලා ආවා. පැයකට පස්සේ සෙට් එකක් ඇවිත් ගෙදර ඇතුලේ ප්‍රශ්නයක් නෑ, එලියේ බොස්ක් එකේ ප්‍රශ්නයක් කියලා කියලා ගියා. අපි යන ගමන් හදාගෙන යන්නම් කියලා උන් ගියා. මම දැක්කා උන් ගෙවල් ළග කණුවක නැගගෙන බොක්ස් එකේ මොනවද මන් දා අමුනනවා. කොහොම හරි ටික වෙලාවකින් ඉන්ටනෙට් වැඩ කරනවා. අපේ ගෙදර ඒ කාලේ තිබුනේ ඩිස්ප්ලේ එකක් තිබුන CLI ෆෝන් එකක්. මොක්ද ඒ කාලේ එක එක බේසික් පුතාලා කෝල් අරගෙන ආතල් දෙනවා. අරුන් අරක හදලා ගිහින් ටික වෙලාවක ඉදන් අපේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කෝල් එකක් එනවා වගේ කොළ පාට වෙනවා. හැබැයි ෆෝන් රිංන් වෙන්නෙ නෑ. මෙහෙම ටික වෙලාවක් යද්දි කීපසැරයක්ම එහෙම උනා. මම නිකමට ෆෝන් එක උස්සලා කනේ තියලා බැලුවා. බලද්දි අහල පහල උන් කතා කරන ඒවා අපේ ෆෝන් එකෙන් ඇහෙනවා. පට්ට ආතල් බන්. ඊට පස්සේ මේක කම්ප්ලේන් කරාම උන්ගේ ඉංජිනියරින් ටීම් එකක් ඇවිත් මේක හදලා දුන්නා. Click to expand... අඩෝ ඕක අපිටත් උනා. අහල පහල උන්ගෙ cl අපිට ඇහෙනව. cl එන්නෙ නෑ. ඒත් reciver එක කනේ තිබ්බම ඇහෙනව. lol. ටික දවසකින් හරිගියා.