සිංහලු මාර වැඩේ...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,643
    113
    32
    Kalutara
    මට pickmeOTP කියල කන්ටෑක්ට් එකකින් numbers 4ක otp එකක් ආවා. ඊට පස්සෙ කෝල් එකක් ආවා. රත්නපුර පික්මී කියල ටෲකෝලර් වැටුනෙ නම්බර් එක. මගෙන් ඒ ආපු OTP එක දෙන්නලු. මම එතකොට හරියට මැසේජ් එක බලල තිබ්බෙ නෑ. ඒක නිසා කෝකටත් උන්ගෙ නම්බර් එක කට් කලා. ආයෙ ආයෙ කෝල් ගත්තත් මම ආන්සර් කරන්න ගියෙ නෑ මොන ජාතියෙ කරුමයක්ද දන්නෙ නෑනෙ.

    අනික මෑසෙජ් එක ආවෙ මගෙ හච් නම්බර් එකට. ඕක පාවිච්චි කරන්නෙ ඩේටා වලට විතරයි. කාටවත් දීලත් නෑ නම්බර් එක. කෝල් අරගෙනත් නෑ ඕකෙන්. අරගෙනත් අවුරුද්දකට වැඩියි. 🥴
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,487
    113
    32
    Crynet Solutions
    bit.ly
    මේ දැන් ඉස්සරහ ගෙදර උන්ගෙන් OTP එක ගොනා කරලා අරගෙන වාහනේ විකුනන්න දාපු ad එකකට call කරලා.
    bank account එකත් ඉල්ලගෙන ipay එකට දාගෙන scammer pay කරලා හැම තැනටම ලක්ෂයක් විතර ඉවරයි. ගෑනි බය වෙලා ගිහින් account එක අයින් කරලා වෙන එකක් හදාගෙන. දැන් මේ ඔක්කොම ගොන් වැඩ ටික කරලා මට කිව්වෙ. 🤖
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,664
    113
    මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවම ඔච්චර ඇබරෙන්නෙ ඇයි. නොමැරෙන මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න එපා අංකල්