මට pickmeOTP කියල කන්ටෑක්ට් එකකින් numbers 4ක otp එකක් ආවා. ඊට පස්සෙ කෝල් එකක් ආවා. රත්නපුර පික්මී කියල ටෲකෝලර් වැටුනෙ නම්බර් එක. මගෙන් ඒ ආපු OTP එක දෙන්නලු. මම එතකොට හරියට මැසේජ් එක බලල තිබ්බෙ නෑ. ඒක නිසා කෝකටත් උන්ගෙ නම්බර් එක කට් කලා. ආයෙ ආයෙ කෝල් ගත්තත් මම ආන්සර් කරන්න ගියෙ නෑ මොන ජාතියෙ කරුමයක්ද දන්නෙ නෑනෙ.
අනික මෑසෙජ් එක ආවෙ මගෙ හච් නම්බර් එකට. ඕක පාවිච්චි කරන්නෙ ඩේටා වලට විතරයි. කාටවත් දීලත් නෑ නම්බර් එක. කෝල් අරගෙනත් නෑ ඕකෙන්. අරගෙනත් අවුරුද්දකට වැඩියි.
අනික මෑසෙජ් එක ආවෙ මගෙ හච් නම්බර් එකට. ඕක පාවිච්චි කරන්නෙ ඩේටා වලට විතරයි. කාටවත් දීලත් නෑ නම්බර් එක. කෝල් අරගෙනත් නෑ ඕකෙන්. අරගෙනත් අවුරුද්දකට වැඩියි.