
එල එල සුබ පැතුම් මචන්
වෙඩිමට ගොඩක් උදව් ඉල්ලලා ත්රෙඩ් දැම්මා එකෙ සුදුසු කාලෙ ආවම(ඉක්මනින්ම)
බබාට නමක් හොයපල්ල කියලාත් ත්රෙඩ් එකක් දාපන් මචන්
ජයවේවා![]()
කන්ග්රෑට්ස් මචං. මමත් 1989 උඹේ වයසෙමයි. බඳිනවා තියා හිතන්නවත් හැකියාවක් නෑ තවම අපිට නම්. එල එල ළමයි 5 ක් වත්හදපන්. තෙරුවන් සරණින් ඔබ දෙපළට සුභ යුග දිවියක් අත් වේවා....!!!
බැදපිය 