දැන් නම් බැන්ඳම තමා

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල එල සුබ පැතුම් මචන්
වෙඩිමට ගොඩක් උදව් ඉල්ලලා ත්‍රෙඩ් දැම්මා එකෙ සුදුසු කාලෙ ආවම(ඉක්මනින්ම)
බබාට නමක් හොයපල්ල කියලාත් ත්‍රෙඩ් එකක් දාපන් මචන්:P
ජයවේවා
11.gif
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එල එල සුබ පැතුම් මචන්
    වෙඩිමට ගොඩක් උදව් ඉල්ලලා ත්‍රෙඩ් දැම්මා එකෙ සුදුසු කාලෙ ආවම(ඉක්මනින්ම)
    බබාට නමක් හොයපල්ල කියලාත් ත්‍රෙඩ් එකක් දාපන් මචන්:P
    ජයවේවා
    11.gif

    pissuda ban thama 25lu 27 wath wenakan inna deepan.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කන්ග්‍රෑට්ස් මචං. මමත් 1989 උඹේ වයසෙමයි. බඳිනවා තියා හිතන්නවත් හැකියාවක් නෑ තවම අපිට නම්. එල එල ළමයි 5 ක් වත්හදපන්. තෙරුවන් සරණින් ඔබ දෙපළට සුභ යුග දිවියක් අත් වේවා....!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කන්ග්‍රෑට්ස් මචං. මමත් 1989 උඹේ වයසෙමයි. බඳිනවා තියා හිතන්නවත් හැකියාවක් නෑ තවම අපිට නම්. එල එල ළමයි 5 ක් වත්හදපන්. තෙරුවන් සරණින් ඔබ දෙපළට සුභ යුග දිවියක් අත් වේවා....!!!

    Ridila™ :P බැදපිය :lol: