දැන් නම් END OF සින්හලු තමා.
පවා නොවි
#LockDownSL
අද දින කොරොනා රොගින් 1466 ක් හදුනාගැනේ
පවා නොවි
#LockDownSL
Ikmanata wewak kapapan paninname paara baduma thama
මට නිකන් හිතෙනවා බන් අඩු වයසෙන් බඩු සෙට් වෙයි වගේ... පිනක් මොනවත් කරගෙනත් නෑ බන්..ශුවර් අපායේ..Ikmanata wewak kapapan paninna

මට නිකන් හිතෙනවා බන් අඩු වයසෙන් බඩු සෙට් වෙයි වගේ... පිනක් මොනවත් කරගෙනත් නෑ බන්..ශුවර් අපායේ..![]()
Anthima mohothe kapapu wewa matak karaganinමට නිකන් හිතෙනවා බන් අඩු වයසෙන් බඩු සෙට් වෙයි වගේ... පිනක් මොනවත් කරගෙනත් නෑ බන්..ශුවර් අපායේ..![]()
මන් උබට පින් දෙන්නන්මට නිකන් හිතෙනවා බන් අඩු වයසෙන් බඩු සෙට් වෙයි වගේ... පිනක් මොනවත් කරගෙනත් නෑ බන්..ශුවර් අපායේ..![]()
pissu hukanna epaa ban, ape meetup eka thiyanna oooonaaa dawasakaජීවත් වෙලා ඇතිවගේ බන් කොහොමත්මේ යන තත්ත්වේ උඩ අපිත් ගේ ඇතුලේ හරි ඔෆිස් එක ඇතුලේ හරි, බස් එකේ හරි, වීල් එකක් ඇතුලේ හරි වැටිලා මැරිලා යාවී බන්... කමක් නෑ යාලූ.. 2021 වෙනකන් හරි කොහොමහරි මේ ශරීර කූඩුව තියාගෙන ආවනේ...
අනිච්චාවත ස0ඛාරා අපි ඔක්කොටම
View attachment 122254
පහනට තෙල් ....මට නිකන් හිතෙනවා බන් අඩු වයසෙන් බඩු සෙට් වෙයි වගේ... පිනක් මොනවත් කරගෙනත් නෑ බන්..ශුවර් අපායේ..![]()



මැවිලා පෙවුනා සහෝ.. තලවතුගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන්ට අට පිරිකරේ පූජ කරලා, කිරියේ හිත හොඳ බුලතා තරුණ මහතාට මේ පිණ අත්වේවා කියලා ඇහුනා... උම්ම්මා.. තෑන්ක්ස් සහෝ..මොන ලොක් ඩවුන් ද අයිසේ
මන් උබට පින් දෙන්නන්
ඒ ගැන බයක් තියාගන්ඩ එපා
------ Post added on Apr 28, 2021 at 9:45 PM
හිත හොඳ කොල්ලෝ ටිකක් ඉන්නේ.. දැන් බයක් නෑ.. දෑස් පියා ගන්න ඇහැකී...pissu hukanna epaa ban, ape meetup eka thiyanna oooonaaa dawasaka
yako mechchara jeevitheta set wechcha gedara un wage ubalawa nodaka kayak nogaha marenna puluwanda yakoooo