දැන් නම් END OF සින්හලු තමා. #LOCKDOWNSL

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දැන් නම් END OF සින්හලු තමා.
    පවා නොවි
    #LockDownSL
    1619625242035.png

    MHilHjWsXZiXGNs-800x450-noPad.jpg


    🔴 අද දින කොරොනා රොගින් 1466 ක් හදුනාගැනේ
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ජීවත් වෙලා ඇතිවගේ බන් කොහොමත් 😞 මේ යන තත්ත්වේ උඩ අපිත් ගේ ඇතුලේ හරි ඔෆිස් එක ඇතුලේ හරි, බස් එකේ හරි, වීල් එකක් ඇතුලේ හරි වැටිලා මැරිලා යාවී බන්... කමක් නෑ යාලූ.. 2021 වෙනකන් හරි කොහොමහරි මේ ශරීර කූඩුව තියාගෙන ආවනේ...

    අනිච්චාවත ස0ඛාරා අපි ඔක්කොටම 😢

    A875C7DD-DAF2-4D77-B90F-8F514AB37A2F.jpeg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මට නිකන් හිතෙනවා බන් අඩු වයසෙන් බඩු සෙට් වෙයි වගේ... පිනක් මොනවත් කරගෙනත් නෑ බන්..ශුවර් අපායේ.. :(

    Wewa kapapu eke pin power eka bahala nathuwa athi thawama. Thawa reincarnations 2-3 kata wath allala hitiyi charge eka
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොන ලොක් ඩවුන් ද අයිසේ

    මට නිකන් හිතෙනවා බන් අඩු වයසෙන් බඩු සෙට් වෙයි වගේ... පිනක් මොනවත් කරගෙනත් නෑ බන්..ශුවර් අපායේ.. :(
    මන් උබට පින් දෙන්නන්
    ඒ ගැන බයක් තියාගන්ඩ එපා

    ------ Post added on Apr 28, 2021 at 9:45 PM
     

    nidarsha91

    Well-known member
  • ජීවත් වෙලා ඇතිවගේ බන් කොහොමත් 😞 මේ යන තත්ත්වේ උඩ අපිත් ගේ ඇතුලේ හරි ඔෆිස් එක ඇතුලේ හරි, බස් එකේ හරි, වීල් එකක් ඇතුලේ හරි වැටිලා මැරිලා යාවී බන්... කමක් නෑ යාලූ.. 2021 වෙනකන් හරි කොහොමහරි මේ ශරීර කූඩුව තියාගෙන ආවනේ...

    අනිච්චාවත ස0ඛාරා අපි ඔක්කොටම 😢

    View attachment 122254
    pissu hukanna epaa ban, ape meetup eka thiyanna oooonaaa dawasaka
    yako mechchara jeevitheta set wechcha gedara un wage ubalawa nodaka kayak nogaha marenna puluwanda yakoooo
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මොන ලොක් ඩවුන් ද අයිසේ


    මන් උබට පින් දෙන්නන්
    ඒ ගැන බයක් තියාගන්ඩ එපා

    ------ Post added on Apr 28, 2021 at 9:45 PM
    මැවිලා පෙවුනා සහෝ.. තලවතුගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන්ට අට පිරිකරේ පූජ කරලා, කිරියේ හිත හොඳ බුලතා තරුණ මහතාට මේ පිණ අත්වේවා කියලා ඇහුනා... උම්ම්මා.. තෑන්ක්ස් සහෝ.. :love2: 😘😘😘
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    pissu hukanna epaa ban, ape meetup eka thiyanna oooonaaa dawasaka
    yako mechchara jeevitheta set wechcha gedara un wage ubalawa nodaka kayak nogaha marenna puluwanda yakoooo
    හිත හොඳ කොල්ලෝ ටිකක් ඉන්නේ.. දැන් බයක් නෑ.. දෑස් පියා ගන්න ඇහැකී... 😌😌😌😌