දැන් මොන ජරාව දාලද මන්ද පාන් හදන්නේ?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් මොන ජරාව දාලද මන්ද පාන් හදන්නේ?

    අද උදේ පාන් කෑවා.දැන් බඩ ගෙඩිය පුරෝදාලා දවල්ට කන්ඩ බෑ:(.මුන් මොන ජරාව දාලා පාන් හදනවද මන්ද?:angry::angry:

    Sri%2BLanka_bread_seller.jpg
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බොහොම අර්ථවත් වැදගත් ත්‍රෙඩ් එකක්. පෝස්ට් කළාට බොහොම ස්තූතියි ගොඩක් දේවල් ඉගනගත්තා. ත්‍රෙඩ් එකෙන් විශාල දැනුමක් ලබාදීලා ඒ වගේම හරවත් ප්‍රශ්ණයකුත් අහලා තියෙනවා. බොහොම ස්තූතියි.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බොහොම අර්ථවත් වැදගත් ත්‍රෙඩ් එකක්. පෝස්ට් කළාට බොහොම ස්තූතියි ගොඩක් දේවල් ඉගනගත්තා. ත්‍රෙඩ් එකෙන් විශාල දැනුමක් ලබාදීලා ඒ වගේම හරවත් ප්‍රශ්ණයකුත් අහලා තියෙනවා. ඕකට උත්තරේ හොඳින්ම දන්නෙ අමාරිස් තමයි

    ඉගෙන ගන්ඩ මම දෙයක් දැම්මයැ.:rofl:
     
    • Like
    Reactions: MC New York

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පිස්සු පුසා;15213659 said:
    අඩේ ෆවුසි අයියේ මොකෝ මේ පොන්නයෙක් ෆෝම් වෙලා තියෙන්නේ
    ;);)

    ඌ අධිරාජ්‍ය විරෝධියෙක් :P
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ත්‍රෙඩ් එකේ දීලා තියෙන කරුණුවලට අනුව නම්... මම හිතන්නෙ සිමෙන්ති දාලා තමයි පාන් හදලා තියෙන්නෙ. මම පෙරේදා කොළඹ කඩේකින් වඩේ එකක් කෑවා. ඒක හදලා තියෙන්නෙ මොනවයින්ද කියන්න පුළුවන්ද ?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ත්‍රෙඩ් එකේ දීලා තියෙන කරුණුවලට අනුව නම්... මම හිතන්නෙ සිමෙන්ති දාලා තමයි පාන් හදලා තියෙන්නෙ. මම පෙරේදා කොළඹ කඩේකින් වඩේ එකක් කෑවා. ඒක හදලා තියෙන්නෙ මොනවයින්ද කියන්න පුළුවන්ද ?

    උඹ හරි දැන් හදන වඩේ වල මැද බැදිලා නෑ අමුයි.:no::rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පාං නැත්තං කේක් කාපං :P

    උඹ හරි දැන් පාන් 1Kg ක් 60X 3 = රු 180.හොදි දීසි 3 කට රු 150. = Rs 330

    කේක් කිලෝ 1 ක්ම රු 250යි.වැඩේ ලාබයි.ආයේ කේක් කන්ඩ හොදි ඕනෙත් නෑ නෙව :rofl:

    paan kanna epa bola bath kaapan
    ohoma kiwwata mokada matath kanna wenne paaan :P

    mata udeta bath kanda be ban :(
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උඹ හරි දැන් හදන වඩේ වල මැද බැදිලා නෑ අමුයි.:no::rofl:

    ඇත්තෙන්ම. මාත් මේ සිතමින් සිටියේ ඒ ගැන තමයි. දින ගණන් පරණ තෙල් නැවත නැවත රත් කරමින් මොවුන් මේවා නිෂ්පාදනය කරන්නේ. පෙට්ටි කඩ සහ වඩේ කරත්තවලටත් කඩල කාරයින්ටත් නිසි ප්‍රමිති සහතිකයක් නිකුත් කළ යුතුයි. මොවුන්ට ප්‍රමිතිය ගැන විශේෂ අවබෝධයක් දිය යුතුයි. ආපනශාලාවලට පැන මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් පරික්ෂා කටයුතු කරන බව ඇත්තයි. නමුත් අසා තිබෙනවාද ඔවුන් කෙදිනකවත් කඩල කරුවන් පෙට්ටිකඩ කරුවන් පරික්ෂා කර පියවරගත් බව. නීතියේ හිඩැස්වලින් මොවුන් ගැලවී සිටින්නේ. වහාම මේ පිළිඹඳ තීරණයක් ගැනීමට රජයට බල කළ යුතුයි. මේවා අධීරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ.
     
    පිටරට වල ආහාර හා සම්බන්ධ නීති තදින් ක්‍රියාත්මක වෙනව.මෙහෙ නිලධාරීන් මදිලු නීතිය ක්‍රියාත්මක කරන්ඩ.යකෝ රස්සා නැති කී දාහක් ඉන්නවද රසාවක් බලාගෙන.උන්ව පුහුණු කරල ගත්තනම් මේ ප්‍රශ්නෙ විසඳන්ඩ තිබ්බ.:(
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පිටරට වල ආහාර හා සම්බන්ධ නීති තදින් ක්‍රියාත්මක වෙනව.මෙහෙ නිලධාරීන් මදිලු නීතිය ක්‍රියාත්මක කරන්ඩ.යකෝ රස්සා නැති කී දාහක් ඉන්නවද රසාවක් බලාගෙන.උන්ව පුහුණු කරල ගත්තනම් මේ ප්‍රශ්නෙ විසඳන්ඩ තිබ්බ.:(

    ඇත්තෙන්ම. දැන් කීදාහක් උපාධිධාරීන් සිටිනවාද රැකියා විරහිතව. ඔවුන්ගේ උපතේ සිට ආණ්ඩුව විසින් ඔවුන්ට සෞඛ්‍යය නොමිලයේ ලබා දුන්නා. අධ්‍යාපනය ලබා දුන්නා. ඒවා සියල්ල නොමිලයේ දුන්නා නම් ආණ්ඩුව විසින් ඔවුන්ට රක්ෂාවකුත් ලබා දිය යුතුයි. සියල්ල නොමිලයේ දුන්නා නම් රස්සාවකුත් දිය යුතුයි. එයයි මා මේ කියන්නේ.

    මේ පෙට්ටිකඩවලට අලුතින් නීති පැණවිය යුතුයි. මොවුන්ව පුනරුත්තාපනය කොට මොවුන්ගේ ව්‍යාපාර කුඩා කර්මාන්ත වශයෙන් ලියාපදිංචිය අනිවාර්ය කර නීති පැණවිය යුතුයි. මා වරක් බොරැල්ල හන්දියේ ඇති වඩේ කඩය ගැන පැමිණිල්ලක් කිරීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියට ගියා ඔවුන් පැවසූයේ මොවුන් ලියාපදිංචි වී නොමැති නිසා පියවරක් ගැනීමට එවැනි ආයතනයක් ලේඛණවල නොපවතින බවයි. :angry: ඒ නිසා වහාම මේ පිළිඹඳ තීරණයක් ගැනීමට රජයට බල කළ යුතුයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පවුසො උඹේ දැන ගැනීම පිනිස මෙන්න දැන් දාන ඒව..............
    පාන් පිටි-බේකරි පිටි කියල ජාතියක් වෙනම තියනවා
    යීස්ට්-ඉස්ට්ටන්ට් යීස්ට්-පැය 2න් පාන් පිපෙනවා
    සීනි
    බ්‍රෙඩ් මේකර්ස් ලුණු-පාන් වලට දාන වෙනම ලුණු වර්ගයක්,ගාන අඩුයි
    ග්ලූටන්-පාන් පිටි වල තියන ඇලන සුළු ප්‍රෝටීන් එක.මේව වෙනම දානව දැන්, කෘතිම ග්ලූටන් බොහොවිට
    ග්ලිසරීන්-පාන් ගෙඩිය වේලීම වලක්වන්න-තෙතමනය තියා ගන්න
    බ්‍රෙඩ් එන්හැන්සර්ස්-මෙය මගින් අර ගොකු සිදුරු එන්නෙ නැතුව බතාම කුඩා සිදුරු සහිතව පාන් පිපීමට සලස්වනවා.
    ප්ලේවර්ඩ් මාගරීන්-බටර් රස ගන්වන ලද හයිඩ්‍රජනීකෘත එළවළු මේදය.

    උඹ හරි දැන් පාන් 1Kg ක් 60X 3 = රු 180.හොදි දීසි 3 කට රු 150. = Rs 330

    කේක් කිලෝ 1 ක්ම රු 250යි.වැඩේ ලාබයි.ආයේ කේක් කන්ඩ හොදි ඕනෙත් නෑ නෙව :rofl:
    mata udeta bath kanda be ban :(
    :angry::angry::angry::angry::angry:
    කොහෙද කෝ කේක් කිලෝ එක 250/- තියෙන්නේ...අපේ බක්කා ගේ කේක් කඩ වලද?
    බටර් කේක් දැන් 300/-ක් කිලෝ එක....
    පූනක්කු දාල හදන (හිනා වෙන්න එපා, තෙල් තිබ්බොත් කේක් මුඩු වෙන නිසා පූනක්කු තමා දාන්නේ) පොල් කේක් නම් ගන්න පුළුවන් කිලෝ එක 200/-කට..........
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසො උඹේ දැන ගැනීම පිනිස මෙන්න දැන් දාන ඒව..............
    පාන් පිටි-බේකරි පිටි කියල ජාතියක් වෙනම තියනවා
    යීස්ට්-ඉස්ට්ටන්ට් යීස්ට්-පැය 2න් පාන් පිපෙනවා
    සීනි
    බ්‍රෙඩ් මේකර්ස් ලුණු-පාන් වලට දාන වෙනම ලුණු වර්ගයක්,ගාන අඩුයි
    ග්ලූටන්-පාන් පිටි වල තියන ඇලන සුළු ප්‍රෝටීන් එක.මේව වෙනම දානව දැන්, කෘතිම ග්ලූටන් බොහොවිට
    ග්ලිසරීන්-පාන් ගෙඩිය වේලීම වලක්වන්න-තෙතමනය තියා ගන්න
    බ්‍රෙඩ් එන්හැන්සර්ස්-මෙය මගින් අර ගොකු සිදුරු එන්නෙ නැතුව බතාම කුඩා සිදුරු සහිතව පාන් පිපීමට සලස්වනවා.
    ප්ලේවර්ඩ් මාගරීන්-බටර් රස ගන්වන ලද හයිඩ්‍රජනීකෘත එළවළු මේදය.

    :angry::angry::angry::angry::angry:
    කොහෙද කෝ කේක් කිලෝ එක 250/- තියෙන්නේ...අපේ බක්කා ගේ කේක් කඩ වලද?
    බටර් කේක් දැන් 300/-ක් කිලෝ එක....
    පූනක්කු දාල හදන (හිනා වෙන්න එපා, තෙල් තිබ්බොත් කේක් මුඩු වෙන නිසා පූනක්කු තමා දාන්නේ) පොල් කේක් නම් ගන්න පුළුවන් කිලෝ එක 200/-කට..........

    Food chemistry hmm:(

    දැන් 300 ද කිලෝ එක.:confused:
    බක්ක කියන්නේ කවුද බන්?:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Food chemistry hmm:(

    දැන් 300 ද කිලෝ එක.:confused:
    බක්ක කියන්නේ කවුද බන්?:eek:
    මිගාරඑම්කේ.........
    ගයාන් එන්න කලින් වැඩිම රෙප් පවර් එක තිබ්බ එකා....
    නික් එක බක්කරේ......වාසනා කේක් උගේ බාප්පගෙද කාගෙද ලු!