දැන් මොන ජරාව දාලද මන්ද පාන් හදන්නේ?
අද උදේ පාන් කෑවා.දැන් බඩ ගෙඩිය පුරෝදාලා දවල්ට කන්ඩ බෑ
.මුන් මොන ජරාව දාලා පාන් හදනවද මන්ද?
.මුන් මොන ජරාව දාලා පාන් හදනවද මන්ද?
Last edited:
.මුන් මොන ජරාව දාලා පාන් හදනවද මන්ද?
බොහොම අර්ථවත් වැදගත් ත්‍රෙඩ් එකක්. පෝස්ට් කළාට බොහොම ස්තූතියි ගොඩක් දේවල් ඉගනගත්තා. ත්‍රෙඩ් එකෙන් විශාල දැනුමක් ලබාදීලා ඒ වගේම හරවත් ප්‍රශ්ණයකුත් අහලා තියෙනවා. ඕකට උත්තරේ හොඳින්ම දන්නෙ අමාරිස් තමයි

පිස්සු පුසා;15213659 said:අඩේ ෆවුසි අයියේ මොකෝ මේ පොන්නයෙක් ෆෝම් වෙලා තියෙන්නේ
![]()
ත්‍රෙඩ් එකේ දීලා තියෙන කරුණුවලට අනුව නම්... මම හිතන්නෙ සිමෙන්ති දාලා තමයි පාන් හදලා තියෙන්නෙ. මම පෙරේදා කොළඹ කඩේකින් වඩේ එකක් කෑවා. ඒක හදලා තියෙන්නෙ මොනවයින්ද කියන්න පුළුවන්ද ?


පාං නැත්තං කේක් කාපං![]()
පාං නැත්තං කේක් කාපං![]()

paan kanna epa bola bath kaapan
ohoma kiwwata mokada matath kanna wenne paaan![]()

උඹ හරි දැන් හදන වඩේ වල මැද බැදිලා නෑ අමුයි.![]()
ඇත්තෙන්ම. මාත් මේ සිතමින් සිටියේ ඒ ගැන තමයි. දින ගණන් පරණ තෙල් නැවත නැවත රත් කරමින් මොවුන් මේවා නිෂ්පාදනය කරන්නේ. පෙට්ටි කඩ සහ වඩේ කරත්තවලටත් කඩල කාරයින්ටත් නිසි ප්‍රමිති සහතිකයක් නිකුත් කළ යුතුයි. මොවුන්ට ප්‍රමිතිය ගැන විශේෂ අවබෝධයක් දිය යුතුයි. ආපනශාලාවලට පැන මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් පරික්ෂා කටයුතු කරන බව ඇත්තයි. නමුත් අසා තිබෙනවාද ඔවුන් කෙදිනකවත් කඩල කරුවන් පෙට්ටිකඩ කරුවන් පරික්ෂා කර පියවරගත් බව. නීතියේ හිඩැස්වලින් මොවුන් ගැලවී සිටින්නේ. වහාම මේ පිළිඹඳ තීරණයක් ගැනීමට රජයට බල කළ යුතුයි. මේවා අධීරාජ්යවාදීන්ගේ කුමන්ත්‍රණ.

පිටරට වල ආහාර හා සම්බන්ධ නීති තදින් ක්‍රියාත්මක වෙනව.මෙහෙ නිලධාරීන් මදිලු නීතිය ක්‍රියාත්මක කරන්ඩ.යකෝ රස්සා නැති කී දාහක් ඉන්නවද රසාවක් බලාගෙන.උන්ව පුහුණු කරල ගත්තනම් මේ ප්‍රශ්නෙ විසඳන්ඩ තිබ්බ.![]()
ඒ නිසා වහාම මේ පිළිඹඳ තීරණයක් ගැනීමට රජයට බල කළ යුතුයි.
උඹ හරි දැන් පාන් 1Kg ක් 60X 3 = රු 180.හොදි දීසි 3 කට රු 150. = Rs 330
කේක් කිලෝ 1 ක්ම රු 250යි.වැඩේ ලාබයි.ආයේ කේක් කන්ඩ හොදි ඕනෙත් නෑ නෙව
mata udeta bath kanda be ban![]()





පවුසො උඹේ දැන ගැනීම පිනිස මෙන්න දැන් දාන ඒව..............
පාන් පිටි-බේකරි පිටි කියල ජාතියක් වෙනම තියනවා
යීස්ට්-ඉස්ට්ටන්ට් යීස්ට්-පැය 2න් පාන් පිපෙනවා
සීනි
බ්‍රෙඩ් මේකර්ස් ලුණු-පාන් වලට දාන වෙනම ලුණු වර්ගයක්,ගාන අඩුයි
ග්ලූටන්-පාන් පිටි වල තියන ඇලන සුළු ප්‍රෝටීන් එක.මේව වෙනම දානව දැන්, කෘතිම ග්ලූටන් බොහොවිට
ග්ලිසරීන්-පාන් ගෙඩිය වේලීම වලක්වන්න-තෙතමනය තියා ගන්න
බ්‍රෙඩ් එන්හැන්සර්ස්-මෙය මගින් අර ගොකු සිදුරු එන්නෙ නැතුව බතාම කුඩා සිදුරු සහිතව පාන් පිපීමට සලස්වනවා.
ප්ලේවර්ඩ් මාගරීන්-බටර් රස ගන්වන ලද හයිඩ්රජනීකෘත එළවළු මේදය.
කොහෙද කෝ කේක් කිලෝ එක 250/- තියෙන්නේ...අපේ බක්කා ගේ කේක් කඩ වලද?
බටර් කේක් දැන් 300/-ක් කිලෝ එක....
පූනක්කු දාල හදන (හිනා වෙන්න එපා, තෙල් තිබ්බොත් කේක් මුඩු වෙන නිසා පූනක්කු තමා දාන්නේ) පොල් කේක් නම් ගන්න පුළුවන් කිලෝ එක 200/-කට..........


මිගාරඑම්කේ.........Food chemistry hmm![]()
දැන් 300 ද කිලෝ එක.
බක්ක කියන්නේ කවුද බන්?![]()