උඹ ඔය බෙහෙත් බොන්න යන්න එපා. කන්න ආස දෙයක් කාලා බීල හිත සැහැල්ලුවෙන් බණක් දහමක් අහගෙන, සරල අල්පේච්ඡ ජීවිතයකට එන්ටර් වෙයං... මොනවහරි උවමනා වුනොත් මේ අපි ඉන්නෙ... සෙනිකව අමතන්න තියෙන්නෙ ආයෙ 1990 කතා කලා වගේ තමයි විනාඩි දහයෙන් ගෙදර පඩිය උඩ....

මචන් 46දිත් වයිෆ් කැමතිද වැඩේට ? මම් අහල තියනව 40 පැන්නම කැමති නෑ කියලා..

46ක් වෙලා නගින් නැහැ කියන්නේ බඩු තමයි බොස්..... ආයේ ඕක කෙලින් කරගන්න බෑ....wife මොකද කියන්නේ ? පව් ඒ මනුස්සය ...![]()
ආප්ප ගහන්න ගෑනි කැමති නෑ![]()
![]()
ඒ වුනාට ගෙදර බත ඉදෙන්නෙත් නැත්නම්,
හොඳ ආනමාළුවක් එක්ක, කට්ට සම්බෝලයක් එක්ක ආප්පයක් කඩල ඇටයක් බතල අලයක් එක්ක,
කෑම මේසෙ සෙට් කලාම ඕනම කටකට කෙල උනනව ආයිබෝං...
මට තාම එච්චර වයසක් නෑ බන්....

මට 52යි...වයිෆ්ට 48යි....දෙකම තවම සුපිරියට වැඩ!!
ආමන්ඩ් , පිසිටැචියෝස් වගේ නට්ස් ටිකක් දිනපතාම කාපන්..මුරුංගා, බණ්ඩක්කා වගේ එළවලුත් නිතර කාලා...ඉදහිට වැල්පෙනෙළ කැදක් එහෙම බීපන්..!!හොදට නිදා ගනින්..වතුර හොදට බීපන්...ඇට වර්ගත් වැඩිපුර කාපන්.. මොඩ් ජරා කෑම බීම ගන්නෙ නැතිව...ඇග නිවෙන කෑම බීම ගනින්... කම්මැළි කමට වකුටු වෙලා ඉන්නෙ නැතිව ගෙදර වැඩක් පලක් කරගෙන ඇක්ටිව් හිටපන්...
...ඔන්න දන්න සිංහලෙන්..අත්දැකීමෙන්ම කිව්වා!!!

අන්නේකයි... පැය විසි හතරම සෙල්ලම දාන එක ගැනම හිත හිත ඉන්නෙ නැතුව ගෙදර වැඩක් පලක් කරගෙන ඒකටත් වෙලාවක් දාගත්තම හරි... ඇන්ජිමයි ඩයිනමෝවයි වැඩ කරනවනම් නෝ ප්‍රොබ්ලම්... අහන්නමයි හිටියෙ පිකප් එහෙම අවුලක් නැතෙයි... තල්ලු ස්ටාර්ට් එහෙම ඕන වෙන්නෙ නැතෙයි...?
උදෙන්ම පිකප්..!!උදෙන්ම පිකප්..!!