දැන් හෙට චන්දෙ නේද ආහ්?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් හෙට චන්දෙ නේද ආහ්?

    දැන් හෙට චන්දෙ නේද ආහ්?

    මොනයිනුත් මොනව වෙයිද ආහ්? ආණ්ඩුව ඇන ගනීද නැත්තම් ජාමේ බේරාගනීද?

    යූන්පී එක ආසන කීයක් ගනීද? ජේවීපී එක ආසන කීයක් ගනීද?ෆොන්සේක ආසන කීයක් ගනීද?

    :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් බලහන්කෝ මහජනයගේ කේන්දරේ..... ජන්දෙට පස්සේ මොකෝ වෙන්නේ කියලා මහජනයට...... :dull:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හෙට ද :eek:

    පොඩ්ඩක් බලහන්කෝ මහජනයගේ කේන්දරේ..... ජන්දෙට පස්සේ මොකෝ වෙන්නේ කියලා මහජනයට...... :dull:

    ඕකට කේන්දර බලන්ඩ ඕනෙයැ
    ලෝක වෙලඳ පොලේ බොර තෙල් මිල යලි ඉහල යයි කියයි.:rofl:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    අනේ මන්ද බන් මේ පාර වත් UNP එකට ගොඩ යාමක් තියෙයිද දන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවට නම් 50%ක් ගන්න බැරි වෙනවා SURE :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"

    බදුල්ල UNP එනවා, :rofl:
    (බදුල්ලෙ උන් ශශේන්ද්‍ර කියලා එකෙක් දන්නෙ වත් නැ, :D බුද්දෙ මහත්තයා නම් හරි හොද පොර. කල මෙහෙය අපමනයි, කල හැකි දේ බොහොමයි 5x, දැන් ආවා SMS එක :D)

    මොනරාගල කියන්න බැ, උන්ට රජය එපා උනත් UNP එකේ චන්දෙ දෙන්න එකක් නැ, :dull: JVP එකට චන්ද ටිකක් වැටෙයි මොනරාගලින්

    දෙපැත්තම 50% 50% ඉන්නෙ තාමත් නම් මට කියන්න බැ,

    පැහැදිලි චන්ද තියෙන්නෙ UNP එකට, ඒත් හෙට මිනිස්සු ගිහින් ගහන්නෙ රාජපස්සලට. :frown: ඕකනෙ බැරි.

    JVP එකට දෙපැත්තෙන්ම 4 ක් හෝ 3 ක්, පොන්සේකට 2 ක් හෝ 1ක්:rolleyes:
     
    Last edited:

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    එලකිරියෙනම් කතන්දර ගොඩයි... :nerd::nerd:
    ( :angry::angry::angry: මන් මේ කියන්නේ කඩේ යෑමක් නොව මාගේ පුද්ගලික මතය බව කරුනාවෙන් සලකන්න... :angry::angry::angry: )

    tv වල පත්තරවල කියනවා වගේ මරාගැනිල්ලක්නම් මෙහේ නෑ.. කොහොම උනත් හෙට ආන්ඩුව දිනනවා... හේතුව හරීන් බදුල්ල දිනුවත් මොනරාගල දිනන්න බෑ මචන්ලා...ශෂේන්ද්‍ර ඒ පැත්ත දිනනවා...(ආන්ඩුවෙ බලය පාවිච්චිකරලා හෝ බඩු බෙදලා හෝ මොන ක්‍රමයකින් හරි)...අනික නිමල් සිරිපාල බදුල්ලට ලොකු වැඩක් කරා..(ඒක නෑ කියන්නත් කාටවත් බෑ...) ඒකනිසා බහුතරය අනිවා ආන්ඩුවට එනවා... :rolleyes::rolleyes:

    හරීන් දිනයි... විපක්ශනායක වෙයි බන්... :rolleyes::rolleyes:

    jvp.... කියන්න වචන නෑ අප්පා... :P:P සමන්ත දිනනවා...තව ආසන එකක් හෝ 2ක් තමයි... :yes::yes:

    ෆොන්සේකා.... :D:D රැස්වීම් නම් තිබ්බා... සෙනග සූ ගාලා 10-15ක් හිටියා... :P:P:P:P එක ආසනයක්වත් හම්බෙයි(ද දන්නේ නෑ) :P:P:P:P

    බලමු.... මැතිවරනයෙන් පස්සෙ මන් මේ කිවුව ටික ඒ විදිහටම වෙයිද නැද්ද කියලා...:yes::yes:

    ඔන්න මන් නම් කන් කපාගන් නැතෝ...... :yes::yes::yes: :P:P:P:P:P
     
    ඩිලානුයි නිමල් සිරිපාලයි තරඟෙට හරි හරියට වැඩ කලා කියලනම් ආරන්චියි:P.ෆොන්සේක නම් අනේ මන්ද මොනවා වෙයිද කියලා:confused:

    උඹ බදුල්ලෙද?එහෙනම් උඹ තමා අපේ පැපරල්:rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"

    ෆොන්සේකා.... :D:D රැස්වීම් නම් තිබ්බා... සෙනග සූ ගාලා 10-15ක් හිටියා... :P:P:P:P එක ආසනයක්වත් හම්බෙයි(ද දන්නේ නෑ) :P:P:P:P
    :yes::yes::yes: :P:P:P:P:P

    මේක නම් කැත සීන් එක බං :D පොන්සේකා පාරවල් අයිනෙ පොඩි පොඩි හට් ගහගෙන කතා කරනවා දකිද්දි දුකයි බං.

    අට්ටාලෙ වහලට තියෙන්නෙ ටකරන් දෙකයි, හිතාගනින්කො හට් එකේ සයිස් එක,

    පොන්සේක පාරෙ ඉන්නවා දැකලා නවත්තපු බයික් දෙක තුනක උන් සිකරට් එකක් ගහන ගමන් බලන් ඉන්නවා මොනාද මූ කියන්නෙ කියලා, සෙනග 10 කට වඩා ඉන්න නැතුව ඇති රැස්වීම් 75% කම,
    පව් බං පොර.

    අන්තිමට බෝම්බෙ වැදුන වාහනේ අරන් ආවට පස්සෙ නම් මිනිස්සු ටිකක් ආවා. ඒට් පොන්සේකා බලනන්න නෙමෙයි. වාහනයකට බෝම්බ වැදුනම කොහොමද බලන්න හෙ හහෙ :D

    ඩිලානුයි නිමල් සිරිපාලයි තරඟෙට හරි හරියට වැඩ කලා කියලනම් ආරන්චියි:P.ෆොන්සේක නම් අනේ මන්ද මොනවා වෙයිද කියලා:confused:

    උන් දෙන්නා නම් සැහෙන්න වැඩ තමයි :D එකෙක් අනිත් එකාගෙ ගැනිට කේල්ම් කියනවා අනිත් එකා අනිත් එකාගෙ ගැනිට කේලම් කියනවා.
    දෙන්නම ගැනුන්ගෙන් ගුටි කනවා :D
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    මේක නම් කැත සීන් එක බං :D පොන්සේකා පාරවල් අයිනෙ පොඩි පොඩි හට් ගහගෙන කතා කරනවා දකිද්දි දුකයි බං.

    අට්ටාලෙ වහලට තියෙන්නෙ ටකරන් දෙකයි, හිතාගනින්කො හට් එකේ සයිස් එක,

    පොන්සේක පාරෙ ඉන්නවා දැකලා නවත්තපු බයික් දෙක තුනක උන් සිකරට් එකක් ගහන ගමන් බලන් ඉන්නවා මොනාද මූ කියන්නෙ කියලා, සෙනග 10 කට වඩා ඉන්න නැතුව ඇති රැස්වීම් 75% කම,
    පව් බං පොර.

    අන්තිමට බෝම්බෙ වැදුන වාහනේ අරන් ආවට පස්සෙ නම් මිනිස්සු ටිකක් ආවා. ඒට් පොන්සේකා බලනන්න නෙමෙයි. වාහනයකට බෝම්බ වැදුනම කොහොමද බලන්න හෙ හහෙ :D

    උන් දෙන්නා නම් සැහෙන්න වැඩ තමයි :D එකෙක් අනිත් එකාගෙ ගැනිට කේල්ම් කියනවා අනිත් එකා අනිත් එකාගෙ ගැනිට කේලම් කියනවා.
    දෙන්නම ගැනුන්ගෙන් ගුටි කනවා :D

    :baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    දැන් හෙට චන්දෙ නේද ආහ්?

    මොනයිනුත් මොනව වෙයිද ආහ්? ආණ්ඩුව ඇන ගනීද නැත්තම් ජාමේ බේරාගනීද?

    යූන්පී එක ආසන කීයක් ගනීද? ජේවීපී එක ආසන කීයක් ගනීද?ෆොන්සේක ආසන කීයක් ගනීද?

    :confused:

    අපෙන් අහන්නේ පවුසි අයියගේ සාස්තරෙන් අපිටත් දැනගන්න කියන්න බැරිද :oo::oo:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ඩිලානුයි නිමල් සිරිපාලයි තරඟෙට හරි හරියට වැඩ කලා කියලනම් ආරන්චියි:P.ෆොන්සේක නම් අනේ මන්ද මොනවා වෙයිද කියලා:confused:

    උඹ බදුල්ලෙද?එහෙනම් උඹ තමා අපේ පැපරල්:rofl:

    නිමල් නම් බැහැලම වැඩ කරා...එයාගෙන් 2නෙක් ඉල්ලනවනේ...ඒ 2නා ලොවෙත් ගොඩ...
    අවන්කව කියන්නම්....ඩිලාන් කියන හාල්පාරුවා නම් බදුල්ලට තියා ලංකාවටවත් මෙලෝ වැඩක් කරන් නැති අමනzzzz කෙනෙක්...සිරාවටම බන්... ඕකා කොහොම චන්දේ දිනනවාද මටනම් තේරෙන් නැ....

    නිමල්ටත් වඩා බැහැලම වැඩකරේ දයාසිරි යකෝව්..... :P:P:P:P pizzzu නේ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බින්දු;17159447 said:
    අපෙන් අහන්නේ පවුසි අයියගේ සාස්තරෙන් අපිටත් දැනගන්න කියන්න බැරිද :oo::oo:

    අනේ අම්මෝ:rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නිමල් නම් බැහැලම වැඩ කරා...එයාගෙන් 2නෙක් ඉල්ලනවනේ...ඒ 2නා ලොවෙත් ගොඩ...
    අවන්කව කියන්නම්....ඩිලාන් කියන හාල්පාරුවා නම් බදුල්ලට තියා ලංකාවටවත් මෙලෝ වැඩක් කරන් නැති අමනzzzz කෙනෙක්...සිරාවටම බන්... ඕකා කොහොම චන්දේ දිනනවාද මටනම් තේරෙන් නැ....

    නිමල්ටත් වඩා බැහැලම වැඩකරේ දයාසිරි යකෝව්..... :P:P:P:P pizzzu නේ

    බදුල්ලට මේපාර ආසන 34 ද?
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර

    පොන්සේක පාරෙ ඉන්නවා දැකලා නවත්තපු බයික් දෙක තුනක උන් සිකරට් එකක් ගහන ගමන් බලන් ඉන්නවා මොනාද මූ කියන්නෙ කියලා, සෙනග 10 කට වඩා ඉන්න නැතුව ඇති රැස්වීම් 75% කම,
    පව් බං පොර.

    අන්තිමට බෝම්බෙ වැදුන වාහනේ අරන් ආවට පස්සෙ නම් මිනිස්සු ටිකක් ආවා. ඒට් පොන්සේකා බලනන්න නෙමෙයි. වාහනයකට බෝම්බ වැදුනම කොහොමද බලන්න හෙ හහෙ :D

    මෙහෙම කතන්දරයක් තියනවා බන්...මෙ පාර හරීන් නිසා ආන්ඩුව කලබල උනා... ඉතින් මචන් මිනිස්සුන්ගේ චන්ද එකතුකරගන්න ඕනි...යූ.එන්.පී චන්ද.... මිනිස්සුන්ට කට්ට ගැහුවා උපරිමයෙන් බන්... ඒ මිනිස්සුන්ට අඩුපාඩු වෙලා තිබුන දේවල් පට පට ගානකොට දුන්නා... (හාල් තුන පහ නෙවෙයි... පාරවල්...වතුර,,විදුලිය,, එව්වා මෙව්වා... ඊට පස්සේ මිනිස්සුන්ව හිර කරනවා අනිත් උන්ගේ රැවෙඑම් වලට යන එකෙන් (හොදටම දන්න හේතු තියනවා...ඕනිනම් කියන්නම්...)

    මිනිස්සුන්ට කවදාවත් නොලැබුන ,,, මෙ ආන්ඩුවෙන් ලැබුන ඒ දේවල් නිසා ආන්ඩුවට චන්දෙ දානවා මේ පාර පාරම්පරික unp කාරයොත්.... ඒකයි ඇත්ත කතාව...ඕක තමයි දේශපාලනේ බන්... කොහොම කොහොම හරි මිනිස්සුන්ට නැතිව තිබුනු අඩුපාඩු මෙහෙම හරි සම්පූර්න වෙනවනම්.....හිතට සතුටුයි බන්