ලංකාවේ තියෙන Sports චැනල් එකත් මේ ලෝකේ රහක් නෑනේ.
නමට විතරයි Sports
Na ban eke tiyanawa pitarata sports channel..Star Cricket,ESPN,Neo Sports, TenSports..owwa
mama nan International thama!





RIP Tie mameanduwa rata english program welata import tax gahanawaමේකයි මචං උඹලා ඔය කියන්නෙ බලන්න ෆිල්ම් නෑ කියල, කොටින්ම කිව්වොත් adventure දේවල් නෑ කියන එක නේ. එහෙම ප්රොග්රෑම් ලංකාවෙ නෑ. පිටරටින් ගේන්න ඕන. ආන්ඩුවෙන් ටැක්ස් ගහපු හින්දා එහෙම ප්රොග්රෑම් පෙන්නන්න වෙන්නෙ නෑ. ඒත් හිරු එකේ රෑට unmask,crime වගේ වටින දේවල් යනවා. ඒක තනිකරම කොල්ලන්ට හදපු චැනල් එකක්, අවුල ඉතින් අරක තමයි.![]()

mega dramaTV nam dan chater..match ,news withrai balanne..may mega drama nisa tv balana eka epa wela tiyenne..

mega drama![]()

oya monawada balan ne kamathi ?ow..7.30 - 10.00 wenakan hama channel ekakma wage yanwa..api wage ahinsaka ayata balanna deyak na..![]()

oya monawada balan ne kamathi ?![]()

දැන් ටීවී වල තියන එව්වා බලන්න පුලුවන්ද!මෙලෝ රහක් නෑ.
කිසිම තේරුමකුත් නෑ. ලස්සනකුත් නෑ. එක නිසා බලන්නේ ක්රිකට් මැච් එකක් නැත්තන් මොකක් හරි ක්රීඩාවක් යනවනම් විතරයි.
එක දවසක් වැරදි ලා අර හඩකවපු හින්දි මෙගා නාට්යක් බැලුවා. උන් ඒ පැය භාගයම නැති වෙච්ච යතුරක් හෙව්වා. මට එපා.........වුනා!![]()
![]()
![]()

issara nam hoda drama giya tv eke..dan yana ewage quality ekak na..okkoma ganu aya wenuwenma hadana drama dan yanne..hama ekakama story ekakth eka wage.![]()
ganu tv 
ELAKIRI lokyakma thiyeddi mona tv da saho...
