දැනුත් ආව ලේ කැටයක්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බුරුවො ඩොකෙක් ගාව්ට පලයන් std කියලා සැක නම් හංගලා වැඩක් නැහැ මුලින්ම ගියොත් හොද කරන්න පුළුවන් පස්සට කොහු කොහු තමයි හරකා
     
    • Like
    Reactions: AnuradhaRa

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,572
    113
    [email protected]
    machan samanyen bi-polar desease naththan Schizophrenia walata thama machan uba kiyana mental illness aythi wenne.
    oya leda walata dena hama behethakatama wage patta side effects thiyenawa. uba dan sahenna kaleka idan owa use karana nisa side effects aniwa enawa. uba me dawas wala bona beheth monada?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,286
    24,153
    113
    ඩොකෙක් ගාවට පලයන් බන්. අපේ එකෙක්ගේ වල්ල රිදෙන්න අරගෙන ගෙදර උන්ට කිව්වේ නෑ ලැජ්ජාවට, පස්සේ testiculer cancer ekak ආවා. කපලා අයින් කරා වෘශන කෝශ දෙකම. එදෑන් පස්සේ පොඩි දේටත් බයවෙලා ඩොකාගාවට යනවා.
    සිරාද බන්? වෘෂණ අයින් කරාම Testosterone පිටින් ගන්න ඕනෙද බන්?