දැන ගන්නයි අහන්නේ... (HELP)

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    දැන ගන්නයි අහන්නේ... (HELP)

    ඇයි මම Senior Member කෙනෙක් වෙලත් මගේ RED කො‍ටුවක් තියෙන්නේ???
    Blue කො‍ටුවක් නැතුව :confused::confused::confused::confused:
    ඒක නැතිකරගන්න පුලුවන්ද???
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    ජොසී;19545447 said:
    උඹේ කෙරුවාව තමා ඉතිං ඒකෙං පෙන්නන්නෙ. :)

    ඒ කියන්නේ......
    මම මුකුත් jil bul වැඩක් කරල නැහැනේ... :oo::oo::oo:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඒ කියන්නේ......
    මම මුකුත් jil bul වැඩක් කරල නැහැනේ... :oo::oo::oo:

    උබ මොකක්හරි අවලං කතාවක් කියන්න යන්නැති.. එකනේ රේප් කපල තියෙන්නේ උබේ..

    නැත්නං ඔය බයියන්ගේ හරි ටෝයියන්ගේ හරි ත්‍රෙඩ් එකකට රිප්ලයි දාන්න ඇති..
    එහෙමත් නැත්තං අසහන කාරයෙක් රේප් කපල ඇති..

    ඔන්න මං රේප් දුන්න බොට..;)
    අවලං වැඩ නොකර හිටු.. ලෙඩ දාන්නේ නැතුව හිටියම ඕක නිකංම හරියයි..
    :yes::yes::yes:

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    උබ මොකක්හරි අවලං කතාවක් කියන්න යන්නැති.. එකනේ රේප් කපල තියෙන්නේ උබේ..

    නැත්නං ඔය බයියන්ගේ හරි ටෝයියන්ගේ හරි ත්‍රෙඩ් එකකට රිප්ලයි දාන්න ඇති..
    එහෙමත් නැත්තං අසහන කාරයෙක් රේප් කපල ඇති..

    ඔන්න මං රේප් දුන්න බොට..;)
    අවලං වැඩ නොකර හිටු.. ලෙඩ දාන්නේ නැතුව හිටියම ඕක නිකංම හරියයි..
    :yes::yes::yes:

    අනේ මංද සහෝ.... :baffled::baffled::baffled:
    ස්තූතියි.......!!! ;););)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම එහෙම jil bul කරේ වැඩක් නැහැ සහෝ... :baffled::baffled::baffled:

    මේකේ ඉන්න එවුන්ට රේප් කපන්න ජිල් බුල් වැඩම ඕනේ නෑ බන්, මොනාහරි හොඳ දේවල් ටිකක් දාල රේප් ගනින් එතකොට නිල් වෙයි.

    ටෝය්යෝ බය්යෝ මරාගන්න ත්‍රෙඩ් වල පොස්ට් දාන්න එපා, මුස්ලිම් අයට බනින ත්‍රෙඩ් වල වැරදිලාවත් සහජීවන කතා කියන්න එපා, ගේම ඉල්ලලා ත්‍රෙඩ් දාන්න එපා, ඕව තමා මගේ අත්දැකීමෙන් රතු නොවී සිටීමට උපදෙස්. :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ මොකක්හරි අවලං කතාවක් කියන්න යන්නැති.. එකනේ රේප් කපල තියෙන්නේ උබේ..

    නැත්නං ඔය බයියන්ගේ හරි ටෝයියන්ගේ හරි ත්‍රෙඩ් එකකට රිප්ලයි දාන්න ඇති..
    එහෙමත් නැත්තං අසහන කාරයෙක් රේප් කපල ඇති..

    ඔන්න මං රේප් දුන්න බොට..;)
    අවලං වැඩ නොකර හිටු.. ලෙඩ දාන්නේ නැතුව හිටියම ඕක නිකංම හරියයි..
    :yes::yes::yes:

    :yes::yes::yes:
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මේකේ ඉන්න එවුන්ට රේප් කපන්න ජිල් බුල් වැඩම ඕනේ නෑ බන්, මොනාහරි හොඳ දේවල් ටිකක් දාල රේප් ගනින් එතකොට නිල් වෙයි.

    ටෝය්යෝ බය්යෝ මරාගන්න ත්‍රෙඩ් වල පොස්ට් දාන්න එපා, මුස්ලිම් අයට බනින ත්‍රෙඩ් වල වැරදිලාවත් සහජීවන කතා කියන්න එපා, ගේම ඉල්ලලා ත්‍රෙඩ් දාන්න එපා, ඕව තමා මගේ අත්දැකීමෙන් රතු නොවී සිටීමට උපදෙස්. :yes:

    ගොඩාක් ස්තූතියි සහෝ..... :yes::yes::yes:
    පුලුවන්නම් මට REP++ එකක් දාන්න ;);)
     
    • Like
    Reactions: Silly point

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොහොමද බලන්නේ.... :shocked::shocked::shocked:
    link එක PM කරන්නකො සහෝ... :rolleyes::rolleyes::rolleyes:

    mona link da. screen eka wam paththe Elakiri logo ekata yatin thiyana User CP eka clik karanna. iita passe ena screen eka pahala thiyanawa "Latest Reputation Received" kiyala chart ekak. eeka penne nathnam a line eka dakunu paththe thiyana + mark eka clik karanna
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    mona link da. screen eka wam paththe Elakiri logo ekata yatin thiyana User CP eka clik karanna. iita passe ena screen eka pahala thiyanawa "Latest Reputation Received" kiyala chart ekak. eeka penne nathnam a line eka dakunu paththe thiyana + mark eka clik karanna

    ගොඩාක් ස්තූතියි සහෝ.....:D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොමද බලන්නේ.... :shocked::shocked::shocked:
    link එක PM කරන්නකො සහෝ... :rolleyes::rolleyes::rolleyes:

    උඹ කිරියට ලොග් උනාම පේජ් එකේ වම් පැත්තේ උඩම තියෙනවා User CP කියලා බට්න් එකක් .ඒක ඔබහන්.එතකොට උඹට යන්න පුලුවන් උඹේ User control panel එකට.එකේ පල්ලෙහාටම ගියාම තියෙනවා Latest Reputation Received කියලා එකක්.එකේ තියෙනවා රෙප් ලැබිච්චා,කපපු එවා.ඒකේ නිල් පාට කොටු ව්ලින් පෙන්නන්නේ ලැබිච්ච + රෙප්.රතු කොටු වලින් පෙන්නන්නේ රෙප් කපපුවා.

    උඹේ කොටු පෙන්නන්නේ නැත්නම් Latest Reputation Received එකේ දකුණු පැත්තේ කෙලවර තියෙනවා + ලකුනක්.ඒක ඔබහන්.එතකොට රෙප් කපපුවා,ලැබිච්චා පෙන්වයි.