හැම එකාම රැල්ලට ක්‍රිප්ටො කරනව, තවත් සමහර උන් Forex කරනව. තවත් සමහර උන් stock marget එකේ trade කරනව.
මේක කරන උන් මහ ගොබ්බ තේරුමක් නැති ඩේට මතනේ ට්‍රෙඩ් කරන්නේ?
සපෝට් රෙසිස්ටන්ට් කිය කිය ප්‍රස්තාර වල ඉරි ගගහ මොකක් බං මේ නටන නාඩගම? මට හිතෙන්නේ සපෝට් රෙසිස්ටන්ට් කියන ඒව මළම විකාරයක්.
හැම එකාම වගේ කරන්නේ හූදු වක් වගේ හරියට ඩේට නැතුව ඔහේ හිතල හරි කවුරු හරි කිව්ව පලියට ට්‍රෙඩ් කරනව.
මට හිතෙන විදියට මේ හැම මාකට් එකකම ගේම ගහන්න පුලුවන් වැඩිපුරම ඩේට තියෙන එකාට. ඩේට වැඩිපුරම හොයන්නනම් දළයෙක් වෙන්න ඕන එහෙම උනොත් තමයි මිනිස්සුන්ට පේ කරල හරි හැමෝටම කලියෙන් ඩේට ගන්න පුලුවන්. ඒ වගේම උන්ටම තමයි පුලුවන් කම තියෙන්නේ ai use කරල සෑහෙන්න ඩේට පොයින්ට් ඇනලයිස් කරල ලොජිකලි ට්‍රේඩින් කරන්න.
ඉතින් බන් එහෙම උන් එක්ක කොහොම අනිත් උන් හැප්පෙන්නේ? වෙන්නේ උන් එන්න එන්න දිනින එක. අනිත් උන් එන්න එන්න කෙල වෙන එක.
ගොඩක් උන් කියනව stock market එකට බැහැපන් Blah blah මටනම් හිනාත් යනව. ප්‍රස්තාර වල ඉරි ගගහ, ටීවී වල නිවුස් බලල තමයි උන් ට්‍රෙඩ් කරන්නේ.
ඒ උනාට උන් දන්නෑ දළයො උන්ටම අයිති මීඩියා යූස් කරල මාකට් එක මැනිපුලේට් කරල උන්ව අන්දනව කියල.
elon කැරියත් කරන දේ පෙන්නැතෑ.