දෑසට කඳුළු ආව යාලුවනේ ....
අපිත් එක්ක එළකිරියේ දැනුම බෙදාගනින්මින්, විහිලු කර කර ඉන්න යාලුවෙක්ගෙ අදහස් මේ , එයා සමරිසි උනාට එක ප්‍රසිද්දියේ කියන්න බෑ එළකිරියේ යාළුවො නැති වෙයි කියල ...මෙක පිඑම් කරලා තිබ්බ දාන්න කියල....
"හිතන්න යමක්
"මචන් මොකක් හරි අවුලක්ද්?" උබට මේ වචන ටික කොයිතරම් හුරුයිද? උබ උබේ ජීවිත කාලය ඇතුලත මේ වචන ටික කීපාරක් නම් අහන්න ඇතිද? උබේ කෙල්ල උබේ වයිෆ්ටත් වඩා උබ මොකක් හරි අවුලකින් ඉද්දි ඒ වෙනස ඉක්මනටම අදුර ගත්තේ උබේ යාළුවෙක් නේද?
හවසට උබත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාලා උබ කියන ඔක්කෝම දේවල් අහන් ඉදලා උබේ හිත හැදෙන්න වචනයක් හරි කිව්වෙ උබේ යාළුවො නේද?
ඉතින් අපි උබලා වගේම හිතන සහ අපිට උබලට වගේම දැනෙන නමුත් ලිංගික ආශාවලින් විතරක් වෙනස් පිරිමින් කොටසක් ඔවුන්ගේ ඒ මග හැරිය නොහැකි ස්වභාවික වෙනස නිසා අපේ සමාජයෙන් නොයෙකුත් නින්දා අපහස ලබනවා.
ඉතින් අපි මේ ක්‍රමය වෙනස් කරන්න අපිට පටන් ගන්න පුලුවන් පොඩිම තැනින් පටන් ගමු. මෙවර උබේ වටිනා ඡන්දය එළකිරි සමරිසි පෙරමුණට ලබාදි ඒ වෙනසට මුල පුරමු."