107. ඔව් ඉතිං ලොකු අවදානමක් තියෙනවා තමා, ඒක අපිටත් පේනවා, නැත්තම් මොන අම්ම අප්පද තමන්ගෙ එකම දරුවව එංගලන්තෙ යැව්ව කියලා කැලේක හංගලා ඊට පස්සෙ එහෙදි ඇක්සිඩන්ට් වෙලා මැරුණ කියලා දැන් funeral එකක් ලෑස්ති කරන්නෙ? අවදානමක් තියෙනවා..... ලොකු අවදානමක්.''.... චාරක එක හුස්මට කියාගෙන ගියේය.