දිට්ඨදම්ම වේදනීය කර්මය

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
දිට්ඨදම්ම වේදනීය කර්මය

දිට්ඨදම්ම වේදනීය කර්මය

10337717_201513566880608_5459786052493813412_n.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යහපාලනේට ඡන්දෙ දීල ලයිට් නැතුව අපිටත් පලදෙන්නෙ දිට්ඨදම්ම වේදනීය කර්මයද කොහෙදෝ :sorry: :sorry:
 
  • Like
Reactions: chickentikka

fdk

Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    kohomada hariyata kiyanne oyakarapu kattiya thamai oua pinthura wala inne kiyala? Thawa ekak budu hamuduruwo preach kale maithriya, ehenam ay memha wenne?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    kohomada hariyata kiyanne oyakarapu kattiya thamai oua pinthura wala inne kiyala? Thawa ekak budu hamuduruwo preach kale maithriya, ehenam ay memha wenne?

    මහත්තයෝ. බුදුහාමුදුරුවො නෙවෙයි පව් කරන අයට දඬුවම් දෙන්නෙ. එහෙම ලෝකය පාලනය කරන කෙනෙක් නෑ. ඔබතුමා දෙවියන් අදහන කෙනෙක් වෙන්න ඇති.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහත්තයෝ. බුදුහාමුදුරුවො නෙවෙයි පව් කරන අයට දඬුවම් දෙන්නෙ. එහෙම ලෝකය පාලනය කරන කෙනෙක් නෑ. ඔබතුමා දෙවියන් අදහන කෙනෙක් වෙන්න ඇති.

    Itin mokadda me kella karala thiyana warada.?
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    mewa nikan me wafakata nathi ewun hadala daana ewwa, mama ayeth ahanne kojomada me eyamai kiyala kiyanne?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Hari... budu hamuduruwanwa wihikuwata gaththa ekane. Ehehma kara kiyala swabawa darmayen daduwam labenne kohomada.

    හ්ම්. කල කම් පල දෙන්නෙ නෑ කියලනෙ ඔය නොකියා කියන්න හදන්නෙ?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mokk hari karmayk wenn ethi bn ewunat oka ditta dammawedeeneeya kiynn be bn.anik sure da bn e maeril inne ethham pinthurawal inn ayad kiyl.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කවුරු කොහොම කිව්වත්..
    මේ ලෝකේ මොනයම් හෝ බලවේගයකිං පාලනය වෙනවා..
    කොහොම වෙනවද කියන්න නං දන්නේ නෑ..
    අසාධාරණයෙන් ජීවත් උන කෙනක් මැරෙන්න මොහොතක් හරි තියා ඒවා විඳවනවා..
    සාධාරනෙන් ජීවත් වෙන මිනිස්සුන්ට විතරයි යාදෙන්නේ..
    එක හරි පුදුම දෙයක් මචන්ලා..
     
    • Like
    Reactions: AnuradhaRa

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    හෙට උදේට පාන් කන්න තියෙන රෙප් ටික කපන්න නං එපා :no: :no:

    යහපාලනේට ඡන්දෙ දීල ලයිට් නැතුව අපිටත් පලදෙන්නෙ දිට්ඨදම්ම වේදනීය කර්මයද කොහෙදෝ :sorry: :sorry:

    හානේ ඔයත් දුන්නේ යහපාලනයට ද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හෙට උදේට පාන් කන්න තියෙන රෙප් ටික කපන්න නං එපා :no: :no:

    උඹ පාන් කාලත් ඉවරයි අනාත සිංහලයෝ. ළඟදීම පාන් පිටි වැඩිවෙනව. :sorry: