දිට්ඨදම්ම වේදනීය කර්මය

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0

සිරාවට මචං.. ඕකෙ ඇත්ත නැත්ත කවුරු හරි හරියට ඔප්පු කරල පෙන්නනවනං, මේ ලෝකෙ කවුරුත් පව් කරන එකක් නෑ..
සමහරක් එවුන් විස්වාස කරනව. සමහරක් එවුන් සතේකට මායිම් කරන්නෙ නෑ..

Ow. Me loke kochchara paw padisan dunnu udaharana thibunath kawruth sathekata ganan ganne na:no:.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    තමන්ට සියල්ල ලැබිලනං, කරදර ප්‍රශ්න නැත්තං, එයාල කොහොමත් පව් කරන්නෙ නෑ.. යහපත් විදියටයි ජීවත් වෙන්ඩ බලන්නෙ..
    අනිත් අතට පව් කරන අයගෙ මොකක් හරි අවුලක් තියෙනව.. එයාල එහෙම කරන්නෙ, තමන්ට තියෙන තත්වය අනුව.. එයාලගෙ ප්‍රශ්න, නූගත්කම, මානසික තත්වය, දුප්පත් කම වගේ නොයෙක් හේතු බලපානව..
    කෙනෙක් යහපත් වෙන්ඩයි, තව කෙනෙක් අයහපත් වෙන්ඩයි, මෙතන ලොකු මැජික් එකක් නෑ..

    ඒ හින්ද දුකේදිත් පව් නොකර ඉන්න අය තමයි, මේ ලෝකෙ ඉන්න සාර්ථකම පුද්ගලයො..
    සැපේදි පව් නොකර ඉන්ඩ කාටත් පුලුවන්..
    මොකද උඹල මේ අදහස ගැන කියන්නෙ...
     
    Last edited:
    • Like
    Reactions: Naradapathum

    එකෙක් ගුඩ් පොයින්ට් කියල රෙප් කපල, වැරදිලාද කොහෙද.. :lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තමන්ට සියල්ල ලැබිලනං, කරදර ප්‍රශ්න නැත්තං, එයාල කොහොමත් පව් කරන්නෙ නෑ.. යහපත් විදියටයි ජීවත් වෙන්ඩ බලන්නෙ..
    අනිත් අතට පව් කරන අයගෙ මොකක් හරි අවුලක් තියෙනව.. එයාල එහෙම කරන්නෙ, තමන්ට තියෙන තත්වය අනුව.. එයාලගෙ ප්‍රශ්න, නූගත්කම, මානසික තත්වය, දුප්පත් කම වගේ නොයෙක් හේතු බලපානව..
    කෙනෙක් යහපත් වෙන්ඩයි, තව කෙනෙක් අයහපත් වෙන්ඩයි, මෙතන ලොකු මැජික් එකක් නෑ..

    ඒ හින්ද දුකේදිත් පව් නොකර ඉන්න අය තමයි, මේ ලෝකෙ ඉන්න සාර්ථකම පුද්ගලයො..
    සැපේදි පව් නොකර ඉන්ඩ කාටත් පුලුවන්..
    මොකද උඹල මේ අදහස ගැන කියන්නෙ...

    Ow wenna puluwan :yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    ethakota thamangen nodanuwath wa siduwena paw walin samahra wita hageem control karaganna baruwa kerena paw gana mokada uba kiyanne.:)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113

    ethakota thamangen nodanuwath wa siduwena paw walin samahra wita hageem control karaganna baruwa kerena paw gana mokada uba kiyanne.:)

    සමහරක් අයට හැඟීම් පාලනය කරගන්ඩ ලේසියි, තව කට්ටියකට අමාරුයි. ඒකත් හේතුවක් තමා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපිත් :cool:
    ඒ වුණාට රාජපක්ෂලනං ආයෙ එපා..
    ජනතා විමුක්ති පෙරමුණට මෙදා සැරේ දීල බලමු. එච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ..

    ශුවර්ද?
     
    • Like
    Reactions: Fox C2

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    Tharaha palanaya kara ganna baruwa kenekwa maruwath ekath pawak.

    තරහ පාලනය කර ගැනීමේ හැකියාව දීල නැති නිසා, දෙවියන්ට නඩු දාන්ඩ ඔහුට පුලුවන්..
    එහෙමවත් කිව්වොත් උඹලට තේරෙයිද ?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තරහ පාලනය කර ගැනීමේ හැකියාව දීල නැති නිසා, දෙවියන්ට නඩු දාන්ඩ ඔහුට පුලුවන්..
    එහෙමවත් කිව්වොත් උඹලට තේරෙයිද ?

    Mama newei therum ganna one methana. Kenekta hitha palanaya kara ganna bari nisa thamai thawath kenekta karadarayak hinsawak karanne. Eka pawak. Echcharai. Oka nodanna bauddayoth innawane ithin.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    සමහරක් අයට හැඟීම් පාලනය කරගන්ඩ ලේසියි, තව කට්ටියකට අමාරුයි. ඒකත් හේතුවක් තමා...

    sahena hethu athi mewata.
    othendi hageem witharak hinda kernawada kiyala kiyannath amaruyi.
    irida lankadeepa paththare yanawa ditta damma wedaneeya karme gana lipi wagayak.balahan.
    1.gif

    Tharaha palanaya kara ganna baruwa kenekwa maruwath ekath pawak.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: