දිනක්ෂි ඉන්නවා රුපවාහිනී චැනල් එකේ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
දිනක්ෂි ඉන්නවා රුපවාහිනී චැනල් එකේ

අඩේ කාලෙකට පස්සේ ලස්සන දිනක්ෂි ඉන්නවා රුපවාහිනියේ .. බලපන්..

අඩෝ සිරා බන්

පට්ට ලසනයි මාර චාම්

බලපන් මචන්ලා
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මට පිස්සු වගේ බන් එකී ගේ ලස්සන බලපන් කෝ
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මගේ චුටි පැට්ටෝ ...

මොකද්ද බන් ඔය වැඩසටහනට කෝල් ගන්න පුළුවන් නොම්බරේ ?

මම හොයනවා නැහැ නේ ? fb එකෙන් මැසේජ් දන්නා පුලුවන්ද?
 
WhiskyZ

Active member
  • Sep 16, 2014
    284
    43
    28
    පෙශයලා කෑරි ටොකක් දුන්නා එකිට සොබන බහින්න දෑක්කද උබලා :D:D:D:D:D:D
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    එකි කියනවා මචන් එකි බදින්න කෑමති නෑත්තේ... උදේම නෑගිටලා මිනිහට තේ එකක් හදලා දෙන්න මිනිහට කෑම හදලා දෙන්න රෙද්දක් හොදලා දෙන්න කෑමති නෑහෑල්ලු.. පෙශලයා අහනවා එහෙනම් මොකටද ගෑහෑනියෙක් වෙලා ඉපදුනේ කියලා.. :D:D:D උ ප්‍රොග්‍රෑම් එකේ කෙලින් ඈත්ත දෙවල් කතා කරනවා ප්‍රොග්‍රෑම් එක කරන එක උට වෑඩිය කතා කරන්න දෙන්නෙ නෑ වගේ..
     
    • Like
    Reactions: ijay

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පේශල මහ ජරා යකෙක්නෙ.. .එතකොට හැම පිරිමියෙක්මත් කසාද බැදලය ලමයි හදන්න ඕනෙද... අනික ඩිනක්ශිට ඉපදෙන්න කලින් තීරනය තීරනය කරන්න චාන්ස් එකක්දීලද ගෑනියෙක් වෙනවද , පිරිමියෙක් වෙනවද කියලා...:dull: ඔය ගොන් බූතයම නේද කිව්වෙ ලන්කාවෙ අගනගරය මහනුවර කියල...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වගේ ගොන් වස්සො දාන ගොම අදහස් තමයි ඉතින් ඔව බලාගෙන ඉන්න පොඩි උන්ගෙ ඔලුවට යන්නෙ...
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    පේශල මහ ජරා යකෙක්නෙ.. .එතකොට හැම පිරිමියෙක්මත් කසාද බැදලය ලමයි හදන්න ඕනෙද... අනික ඩිනක්ශිට ඉපදෙන්න කලින් තීරනය තීරනය කරන්න චාන්ස් එකක්දීලද ගෑනියෙක් වෙනවද , පිරිමියෙක් වෙනවද කියලා...:dull: ඔය ගොන් බූතයම නේද කිව්වෙ ලන්කාවෙ අගනගරය මහනුවර කියල...

    නෑ බන් උ අදහස් කරේ මට හිතෙන විදියට.. ගෑනියෙක් කසාද බෑන්දට පස්සේ උදේට නෑගිටල මිනිහට තේ එකක් හදලා දෙන්න බෑරි නම්... කන්න හදලා දෙන්න බෑරිනම් ඈත්තටම ගෑනියෙක්ගෙන් වෑඩක නෑනෙ බන්.. උන් දාන පඩ සොබන බහින්න ඔය උත්තියන්ට උන් කියන ගොන් කතා අහන් නිකන් ඉන්නටවට වඩා ඔය වගේ උන්ව නොන්ඩි කරලා දාන එක හොදයි.. එකි කියන විදියට කසාද බෑන්දට පස්සේ අපිම අපේ වෑඩ් කරගන්න වෙන ලයි එකක්.. හුකයි දාල..

    අගනුවර සීන් එක නම් මු නෙමෙයි නේද.. එක කියපු එකා සිරසෙන් ආපු පොඩි කොල්ලෙක් බන්.. නම නම් දන්නේ නෑ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බන් උ අදහස් කරේ මට හිතෙන විදියට.. ගෑනියෙක් කසාද බෑන්දට පස්සේ උදේට නෑගිටල මිනිහට තේ එකක් හදලා දෙන්න බෑරි නම්... කන්න හදලා දෙන්න බෑරිනම් ඈත්තටම ගෑනියෙක්ගෙන් වෑඩක නෑනෙ බන්.. උන් දාන පඩ සොබන බහින්න ඔය උත්තියන්ට උන් කියන ගොන් කතා අහන් නිකන් ඉන්නටවට වඩා ඔය වගේ උන්ව නොන්ඩි කරලා දාන එක හොදයි.. එකි කියන විදියට කසාද බෑන්දට පස්සේ අපිම අපේ වෑඩ් කරගන්න වෙන ලයි එකක්.. හුකයි දාල..

    අගනුවර සීන් එක නම් මු නෙමෙයි නේද.. එක කියපු එකා සිරසෙන් ආපු පොඩි කොල්ලෙක් බන්.. නම නම් දන්නේ නෑ..

    අහ් ඔව් නේ, පේශල කියන්නෙ ටිකක් වයසක ඩෑල් එකෙක්නෙ...

    ඉතින් බන් මිනියට තේ හදන්න ,කෑම හදන්න අකමැති නිසා තමයි එකි කසාද බදින්නෙ නෑ කියන්නෙ.... කසාද බැදල ඒව නොකර හිටියොත්නෙ වැරදි... අර පොඩි එක ඔහොම කතාවක් කිව්ව නම් කමක් නෑ මේ නාකි උට්ටටත් තේරුමක්/බුද්දියක් නෑනෙ..
    ඌ කියන කතාවෙ හැටියට කසාද බදින්න පිරිමියෙක් කැමති නැත්ත්න් ඌ පොන්නයෙක්... ගොන් තර්ක...!! කලාත්මක හැකියාවන් වඩිපුර තියන උන්ත තාර්කික හකියාව ඇත්තෙම නෑ කියන එකට නිදසුනක් මූ ...

    කෙල්ලො විතරක් නෙමෙයි බන් ඔය කොල්ලොත් පඩ ශෝ දාන්නෙ.. ඔය සුර් ස්ටාර්ල එහෙම බලපන්කො උන් හැසිරෙන්නෙ උන්ට වඩා පොරවල් නෑ වගේ...

    ඩිනක්ශි අක්කව මම පවුද්ගලිකව දන්නව... එයා හොද කෙනෙක් (සාපේක්ශව )
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ ඉන්නෙ, බුකියේ දාල ෆොටෝ එකක් :P

    q3nOfYA.jpg