දිනක්ෂි එනවා හෙට අපේ ඔෆිස් එකට
දිනක්ෂි එනවා හෙට අපේ ඔෆිස් එකට ... ඒ කියන්නේ ට්‍රිපොලි IT පාර්ක් එකට
How to make a Spontaneous Speach කියල අපේ වැඩසටහනක් තියනව හෙට
එකේ එනවුන්සින් කරන්නේ දිනක්ෂි..
පට්ට යකෝ මට හෙට මේ ඇස දෙකට බලාගන්න පුළුවන් දිනක්ෂි නංගිව...
අඩෝ මම පින් කාරයෙක් මට කියන්න වචන නැහැ... සෙල්ෆියක් ගහල දාන්නම් .. තොපි ඉරිසියාවේ පැලෙවි.
මට අද නින්ද යන එකක් නැහැ