දැන් ඉස්සර වගෙ නෙමෙයි ගමටත් Internet තියෙන තියෙනවා, අන්තර්ජාලයෙන් සරලව ජන්දයක් දාගන්න දන්න ලමයින් ඉන්නවා.
ශ්‍රිලංකාවේ Internet USersලා 5,000,000 (5 Million) පමණ ඉන්නවා around 20% penetration අනෙක් අතට අපි හිතමු පවුලේ ඉන්න උසස්පෙල කරන නංගි හො මල්ලි මෙකට ජන්දය දානවා මොහොවිට එයාගෙ මුලු පවුලේම කැමත්ත වෙන්න පුලුවන් ඔහු ප්‍රකාශ කරන්න හැමොම නෙමෙයි නමුත් බහුතරයක්
අනෙකට ප්‍රදාන නගරවල රැල්ල තමයි ගමටත් යන්නෙ
මටත් පුදුමයි තමයි මහින්දගේ අන්ත පරාජය ගැන නමුත් එක තමයි ඇත්ත තත්වය උගත් නාගරීක ජන්දවල.
අමතක කරන්න එපා මෛත්‍රීපාල කියන්නෙත් ගමේ කොල්ලෙක් එක නිසා
ගම වැඩිම වුනොත් බෙදෙන්නෙ 6:4 ඔබ එකගද? ඉතින් නාගරික ජ්න්ද 3:7
එහෙම වුනත් අවසාන ප්‍රතිඵලය 45% - 55% ට අපිට ජන්වාරි 8 දැක ගන්න ලැබේන්නේ නව ජනාධිපතිවරයෙක්


නාගරික හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රතිශතාත්මක අගය?
lol aniwa