දිනන්නේ කව්ද?

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    දැන් ඉස්සර වගෙ නෙමෙයි ගමටත් Internet තියෙන තියෙනවා, අන්තර්ජාලයෙන් සරලව ජන්දයක් දාගන්න දන්න ලමයින් ඉන්නවා.

    ශ්‍රිලංකාවේ Internet USersලා 5,000,000 (5 Million) පමණ ඉන්නවා around 20% penetration අනෙක් අතට අපි හිතමු පවුලේ ඉන්න උසස්පෙල කරන නංගි හො මල්ලි මෙකට ජන්දය දානවා මොහොවිට එයාගෙ මුලු පවුලේම කැමත්ත වෙන්න පුලුවන් ඔහු ප්‍රකාශ කරන්න හැමොම නෙමෙයි නමුත් බහුතරයක්


    අනෙකට ප්‍රදාන නගරවල රැල්ල තමයි ගමටත් යන්නෙ

    මටත් පුදුමයි තමයි මහින්දගේ අන්ත පරාජය ගැන නමුත් එක තමයි ඇත්ත තත්වය උගත් නාගරීක ජන්දවල.

    අමතක කරන්න එපා මෛත්‍රීපාල කියන්නෙත් ගමේ කොල්ලෙක් එක නිසා
    ගම වැඩිම වුනොත් බෙදෙන්නෙ 6:4 ඔබ එකගද? ඉතින් නාගරික ජ්න්ද 3:7

    එහෙම වුනත් අවසාන ප්‍රතිඵලය 45% - 55% ට අපිට ජන්වාරි 8 දැක ගන්න ලැබේන්නේ නව ජනාධිපතිවරයෙක්
    :rofl::rofl:
    නාගරික හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රතිශතාත්මක අගය?
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    උඹගෙ කලින් ත්‍රේඩ් එක අයින් කරල නේද කුකුලො..
    වෝට් කරන්නත් බෑ මේකට..
    ඊයෙ දාපු කොමෙන්ට් එකම තමා අදත් දාන්න තියෙන්නෙ..
    මේකෙන් කොහොමද තීරණය කරන්නෙ කවුරු දිනයිද කියලා..
    ලංකාවෙන් සීයට පනහක පිරිසක් අනර්ජාලය පාවිච්චි කරනවා කියමු..
    ඒ පනහෙන් සීයට දහයක්වත් ඕකට වෝට් කරනවද..?


    Anika godak denek 18n pahala un..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    ගෑස් මිල රු 250කින් අඩුකලා.................!
    මෛත්‍රිපාල මහතාට ජයවේවා..................!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මරා දිනන්නෙ නෙට් එකෙ 20% කියන්නෙ අනිවා මරා දිනන්නෙ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    දිනන්නෙ මෙන්න මෙයා

    Ranil-Wickremesinghe.jpg

    එකෙන්ම. කවුරු දින්නත් මෙයා දිනුම්. මෛත්‍රී දින්නොත් අගමැති. නැත්තන් දිගටම විපක්ෂ නායක
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    J6FgPNE.png




    C6T38K0.gif


    එන්න අප හා එක්වන්න
    https://www.facebook.com/slbluebrigade
    https://twitter.com/slbluebrigade

    nilbalakaya official web spokeswoman - උදේනි
    mr/web/promo/4271

    මහින්ද එලවා ශිරන්ති රාජපක්ෂට නාමල්,රෝහිත,යෝශිත ඉදිරිපිටදීම පෝලිමක් (බල්ලන් ද සහිත ) දානතුරු මාතෘභූමිය බලා සිටී
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මහින්ද එලවා ශිරන්ති රාජපක්ෂට නාමල්,රෝහිත,යෝශිත ඉදිරිපිටදීම පෝලිමක් (බල්ලන් ද සහිත ) දානතුරු මාතෘභූමිය බලා සිටී

    J6FgPNE.png




    C6T38K0.gif


    එන්න අප හා එක්වන්න
    https://www.facebook.com/slbluebrigade
    https://twitter.com/slbluebrigade

    nilbalakaya official web spokeswoman - උදේනි
    mr/web/promo/4271
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම බෙනා;17488060 said:
    hora chanda damme nathoth my3 thma dinanne

    ඔව් අන්වා ප්‍රශ්නය තියෙන්නෙ කොච්චර දුරට හොර චන්ද දාන්න පුලුවන්ද කියන එකයි.

    කොහොම වුනත් සාදාරන මැතිවරණයක් කිසිසෙත්ම බලාපොරොත්තු විය නොහැක. නමුත් ගමේ ජන්දත් රනිල් ගත්තාට වඩා මෛත්‍රීට ගන්න පුලුවන් වෙවි

    අපි හිතනවා දකුණ මහින්දට යන පරතරයට වැඩි පරතරයක් මෛත්‍රීපාල රජටටින් දිනාවි කියලා ...නුවර,කොළබ, ගම්පහ,කලුතර, මාතලේ,බදුල්ල වැනි ඒ.ජා.ප බලකදවුරු වලට අමතරම
     
    Feb 3, 2014
    860
    125
    0
    kp & karuna vs හෙළ උරුමය


    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..


    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    kp & karuna vs හෙළ උරුමය


    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..


    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..

    කෝ බන් වැඩේ කියන්න ඔබ කොච්චර Cut & Paste කරත් මහින්දගේ චන්ද වැඩිවෙන්නෙ නැහැ ර්යේ උදේ තිබුනේ 20% නමුත් සටන වැඩසටහනින් පසු අද 19% ට වැටිලා අනෙ මන්දා බන් .... පව් මහරජ :oo: