බොදුබලසේනා සහය මහින්දට.......!
බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
අතාවුලාගේ සහය මහින්දට.........!
හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ
මෛත්‍රිපාල මහතාට ජයවේවා...!

දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2015
![]()
![]()
![]()
අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි 8 වෙනිදා පෙර වඩාත් නිවැරදි සහ සාධාරණ ප්‍රතිපල ඔබවෙත ගෙන එන්න.
සැම පැය 48 වරක් සවිස්තරාත්මක ප්‍රතිඵල නිරිකශනයක් (Detail Analysis) ඔබට ගෙන එමට බලාපොරොත්තු වෙන අතර ඔනැම විටකදි දැනට පවතින ත්ත්වයේ (Live Results) සාරාංශගත ප්‍රතිඵල (Result Summary) ඉහල පුරුක ඔස්සෙ දැකගත හැකිවනු ඇති අතර සවිස්තරාත්මක විස්තර පහත පරිදි ගෙන එමට බලාපොරොත්තු වනවා.
* බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි හා හින්දු ජන්ද කා හටද වැඩියෙන් තම ජන්දය පාවිච්චි කරන්නේ
* ඒ ඒ වසස් කාණ්ඩ කාටද වැඩි නැබුරුවක් දක්වා තිබෙන්නේ?
* මොන පාලාත්ද මේ නියැදිය නියොජනය කරන්නේ
* ස්ත්‍රී පුර්ශ භාවය අනුව කාහටද වැඩි ඇල්ලම් දක්වා තියෙන්නෙ යන කරුනු විග්‍රහ කිරිමට බාලාපොරොත්තු වෙනවා.
එවගෙම දිස්ත්‍රක්ක 22 කෙන් අඩු තරමින් 1000 දෙනෙකුගෙ නියැදියැක් අපි බලාපොරොත්තු වෙනවා Thread එක Bump කර අපිට සහයොගය ලබාදෙන්න
උඹගෙ කලින් ත්‍රේඩ් එක අයින් කරල නේද කුකුලො..
වෝට් කරන්නත් බෑ මේකට..
ඊයෙ දාපු කොමෙන්ට් එකම තමා අදත් දාන්න තියෙන්නෙ..
මේකෙන් කොහොමද තීරණය කරන්නෙ කවුරු දිනයිද කියලා..
ලංකාවෙන් සීයට පනහක පිරිසක් අනර්ජාලය පාවිච්චි කරනවා කියමු..
ඒ පනහෙන් සීයට දහයක්වත් ඕකට වෝට් කරනවද..?

ohh yes meken podima hari idea ekak ganna ba,thawamath mata nam idea ekak na kawuru eiyda kiyala![]()
තිස්ස කියන්නේ මොන ගූ හොරෙක්ද බන්. ඕකා එන්නේ List එකෙන්. UNP එකේ ඉන්න හොරු ටිකත් ගියා නම් ටික ටික මේ පැත්තත් සුද්ද වෙනව ඉබේම
Bump
අඩො උබ මයිත්‍රිට කඩෙ ගියොත් නිල් කොටු දෙනව රු 100 රිලොඅඩ් එකක් දානව අරව මෙව කියල මොකක්ද බන් අර මැසෙජ් කරල තියෙන්නෙ එකෙක්ට ?
![]()
#Aney Hukey
මු ම්යිත්‍රි සපොටර් කෙනෙක් නෙවෙයි , මු දිය යටින් ගින්දර ගෙනියන අන්ඩුවෙ එකෙක්ගෙ ෆෙක් එකක්