දිනන්නේ කව්ද?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    බොදුබලසේනා සහය මහින්දට.......!
    බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
    අතාවුලාගේ සහය මහින්දට.........!
    හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ


    මෛත්‍රිපාල මහතාට ජයවේවා...!
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බොදුබලසේනා සහය මහින්දට.......!
    බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
    අතාවුලාගේ සහය මහින්දට.........!
    හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ


    මෛත්‍රිපාල මහතාට ජයවේවා...!

    :D
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2015​

    XsIkwP7.jpg






    අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි 8 වෙනිදා පෙර වඩාත් නිවැරදි සහ සාධාරණ ප්‍රතිපල ඔබවෙත ගෙන එන්න.

    සැම පැය 48 වරක් සවිස්තරාත්මක ප්‍රතිඵල නිරිකශනයක් (Detail Analysis) ඔබට ගෙන එමට බලාපොරොත්තු වෙන අතර ඔනැම විටකදි දැනට පවතින ත්ත්වයේ (Live Results) සාරාංශගත ප්‍රතිඵල (Result Summary) ඉහල පුරුක ඔස්සෙ දැකගත හැකිවනු ඇති අතර සවිස්තරාත්මක විස්තර පහත පරිදි ගෙන එමට බලාපොරොත්තු වනවා.

    * බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි හා හින්දු ජන්ද කා හටද වැඩියෙන් තම ජන්දය පාවිච්චි කරන්නේ
    * ඒ ඒ වසස් කාණ්ඩ කාටද වැඩි නැබුරුවක් දක්වා තිබෙන්නේ?
    * මොන පාලාත්ද මේ නියැදිය නියොජනය කරන්නේ
    * ස්ත්‍රී පුර්ශ භාවය අනුව කාහටද වැඩි ඇල්ලම් දක්වා තියෙන්නෙ යන කරුනු විග්‍රහ කිරිමට බාලාපොරොත්තු වෙනවා.

    එවගෙම දිස්ත්‍රක්ක 22 කෙන් අඩු තරමින් 1000 දෙනෙකුගෙ නියැදියැක් අපි බලාපොරොත්තු වෙනවා Thread එක Bump කර අපිට සහයොගය ලබාදෙන්න

    චන්දය දුන්නෙ නැද්ද? එහෙනම් අදම ජන්දය දෙන්න
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    තිස්ස ගියා කියලා මහින්දගේ ජන්ද වැඩිවෙලා නැති බවයි පැහැදිලිව පෙනෙන්නේ ඇත්තටම තවත් අඩුවිමක් තමයි දක්නව ලැබෙන්නේ :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    උඹගෙ කලින් ත්‍රේඩ් එක අයින් කරල නේද කුකුලො..
    වෝට් කරන්නත් බෑ මේකට..
    ඊයෙ දාපු කොමෙන්ට් එකම තමා අදත් දාන්න තියෙන්නෙ..
    මේකෙන් කොහොමද තීරණය කරන්නෙ කවුරු දිනයිද කියලා..
    ලංකාවෙන් සීයට පනහක පිරිසක් අනර්ජාලය පාවිච්චි කරනවා කියමු..
    ඒ පනහෙන් සීයට දහයක්වත් ඕකට වෝට් කරනවද..?


    ohh yes meken podima hari idea ekak ganna ba,thawamath mata nam idea ekak na kawuru eiyda kiyala :confused:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තිස්ස කියන්නේ මොන ගූ හොරෙක්ද බන්. ඕකා එන්නේ List එකෙන්. UNP එකේ ඉන්න හොරු ටිකත් ගියා නම් ටික ටික මේ පැත්තත් සුද්ද වෙනව ඉබේම
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    තිස්ස කියන්නේ මොන ගූ හොරෙක්ද බන්. ඕකා එන්නේ List එකෙන්. UNP එකේ ඉන්න හොරු ටිකත් ගියා නම් ටික ටික මේ පැත්තත් සුද්ද වෙනව ඉබේම

    He is not value 2000 millions
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    දිනන්නෙ කව්ද කියල හරියටම කියන්න තිබ්බ අනුර බණ්ඩාරනායක හිටියනං
    දැන් මිනිහ නැනේ.....කියන්න අමාරුයි
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අඩො උබ මයිත්‍රිට කඩෙ ගියොත් නිල් කොටු දෙනව රු 100 රිලොඅඩ් එකක් දානව අරව මෙව කියල මොකක්ද බන් අර මැසෙජ් කරල තියෙන්නෙ එකෙක්ට ?

    10856032_671731399593218_1960574267_o.jpg
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අඩො උබ මයිත්‍රිට කඩෙ ගියොත් නිල් කොටු දෙනව රු 100 රිලොඅඩ් එකක් දානව අරව මෙව කියල මොකක්ද බන් අර මැසෙජ් කරල තියෙන්නෙ එකෙක්ට ?

    10856032_671731399593218_1960574267_o.jpg



    #Aney Hukey
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    #Aney Hukey

    මු ම්යිත්‍රි සපොටර් කෙනෙක් නෙවෙයි , මු දිය යටින් ගින්දර ගෙනියන අන්ඩුවෙ එකෙක්ගෙ ෆෙක් එකක්
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    මු ම්යිත්‍රි සපොටර් කෙනෙක් නෙවෙයි , මු දිය යටින් ගින්දර ගෙනියන අන්ඩුවෙ එකෙක්ගෙ ෆෙක් එකක්

    Mayaratne ehemada danne na..: