දිනපතා සල්ලි ගලන් එන business

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    meka nam hodai
    maget adhasak tiye lokuwata karanna.
    but religious side eken baladdi tikak awul. moko kiyanne a gana
    ඔය විදියට හිතට එනවා කියන්නෙ ඕක කොහොමවත් කරන එක සාර්ථක වෙන එකක් නෑ, දවස ගානේ හිතට එනවා කියන්නෙ..
    ඕවා මුකුත් නොහිතා සල්ලි විතරයි ජීවිතේ කියලා හිතාගත්ත මං දන්න කිහිප දෙනෙක්ම පටන් අරන්
    අන්තිමට කෙලෝගෙන අනිත් අයට එපා අපි විඳවන හැටි පේනවනේ කියන තත්ත්වෙට පත්වුනා.
    නිකමට හරි ඒක හොඳ නෑ කියලා හිතෙන එකම ගොඩක් වටිනවා. ඒ යොදවන මුදල වෙන බිස්නස් එකකට යොදවන්න. ජය!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    කුඩු ගැන කිව්වේ
    ඕන නම් සෙට් වෙලා විකුණමු පැලෙන්න
    කෑල්ල කිව්වේ කුඩු වලටද. මම නම් එච්චර දරුණුවට නෙමෙයි කිව්වේ. ගංජා ගැන කිව්වේ. 🙄
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,055
    113
    Kikili Biththara business.
    Demand can not be matched currently.
    Biththara vikka kiyala pavu sidda wenne naha. Petaw enne nane.
    Habai prashne enne kikiliyo tika naki weddi moko karanne kiyala thama. Masata denawa nam pavu.

    ඔය විදියට හිතට එනවා කියන්නෙ ඕක කොහොමවත් කරන එක සාර්ථක වෙන එකක් නෑ, දවස ගානේ හිතට එනවා කියන්නෙ..
    ඕවා මුකුත් නොහිතා සල්ලි විතරයි ජීවිතේ කියලා හිතාගත්ත මං දන්න කිහිප දෙනෙක්ම පටන් අරන්
    අන්තිමට කෙලෝගෙන අනිත් අයට එපා අපි විඳවන හැටි පේනවනේ කියන තත්ත්වෙට පත්වුනා.
    නිකමට හරි ඒක හොඳ නෑ කියලා හිතෙන එකම ගොඩක් වටිනවා. ඒ යොදවන මුදල වෙන බිස්නස් එකකට යොදවන්න. ජය!
    Biththara vikka kiyala pavu sidda wenne naha bn.
    Prashne enne kikiliyo tika naki wunama mokada karanne kiyana eka thama.
    ------ Post added on Apr 25, 2021 at 10:58 PM
     
    • Like
    Reactions: Stimulus mind

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    හරි පුතා thanks. අපි ip එක ඉල්ලගෙන ඔයාව අල්ලගන්න එන්නම්.
    එතකම් ෆ්ලැට් එකේ උන්ට කියනවා හෙම නෙවෙයි.
    කියලා තිබුනොත් ලාච්චුව තමා ඈ!
    අනේ මහත්තයා එහෙම කරන්න එපා
    අපිත් මේ මාළු කෑල්ලක් එක්ක බත් චුට්ටක් කන්නනෙ මේවා කරන්නේ
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය විදියට හිතට එනවා කියන්නෙ ඕක කොහොමවත් කරන එක සාර්ථක වෙන එකක් නෑ, දවස ගානේ හිතට එනවා කියන්නෙ..
    ඕවා මුකුත් නොහිතා සල්ලි විතරයි ජීවිතේ කියලා හිතාගත්ත මං දන්න කිහිප දෙනෙක්ම පටන් අරන්
    අන්තිමට කෙලෝගෙන අනිත් අයට එපා අපි විඳවන හැටි පේනවනේ කියන තත්ත්වෙට පත්වුනා.
    නිකමට හරි ඒක හොඳ නෑ කියලා හිතෙන එකම ගොඩක් වටිනවා. ඒ යොදවන මුදල වෙන බිස්නස් එකකට යොදවන්න. ජය!
    moko ume machan ? ohe nikan patan gatta aya nemei mama kiyanne. lokuwata karapu ayada
     
    • Like
    Reactions: Stimulus mind

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    moko ume machan ? ohe nikan patan gatta aya nemei mama kiyanne. lokuwata karapu ayada
    ගොඩක් ලොකුවටම කරපු අය නම් නෙවෙයි මම කියන අය.
    හොඳට හිටපු එක පවුලක් පටන් අරන් අවුරුද්දකට විතර පස්සේ රණ්ඩු පටන් අරන් පිරිමි ගෙනා ගෙදර දාලා ගියා.
    දැන් ඒ ගෑනු කෙනා කුලී වැඩ කරලා ළමයි බලාගෙන තනියම ඉන්නේ. එයා කියන්නෙම ඒ නිසාමයි පවුලට මේ විනාශය වුනේ කියලා.

    තව පවුලක ළමයාට මානසික ප්‍රශ්න.

    මෙහෙමයි, ඒ නිසාමයි ඕවා වෙන්නෙ කියලා කියන්න බෑ හරියටම.
    ඒත් අපි හිතන පතන විදිය අනුව මේක වැරදි කියලා දැන දැනම හිත රවට්ටාගෙන කරනවා කියන්නෙ ඒක අවුලක් වෙනවා ඉස්සරහට.

    Biththara vikka kiyala pavu sidda wenne naha. Petaw enne nane.
    Habai prashne enne kikiliyo tika naki weddi moko karanne kiyala thama. Masata denawa nam pavu.

    Biththara vikka kiyala pavu sidda wenne naha bn.
    Prashne enne kikiliyo tika naki wunama mokada karanne kiyana eka thama.
    ------ Post added on Apr 25, 2021 at 10:58 PM
    වෙන්නැති, ඒත් ඕනේ කෙනෙක්ට තියනවනේ තමන්ගෙම ගොඩනගාගත්ත දර්ශනයක්.
    ඒ කියන්නේ ආගම මොකක් වුනත් ඒ ආගම අනුව ජීවත්වෙන්න තමුන්ම හදාගත්ත රීති ටිකක් තියනවා.
    මම ඒ විදියට හදාගෙන තියන දර්ශනය අනුව ඔය වගේ දේවල් සල්ලි හොයන වැරදි ක්‍රම.
    මට කීයටවත් හිතට එකඟව කරන්න බෑ ඔහොම දෙයක්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    ෆ්ලැට් ekak ganna puluwan da ban zosysapura wage
    keeyak yayi da ban ?

    ෆ්ලැට් එකෙන් කෑල්ලක් ගේනවා රුපියල් 500යි!
    කෑල්ල 3ට බෙදලා එකක් 1200යට විකුණනවා!
    සල්ලි ගලනවා හිටු කියලා
     
    • Like
    Reactions: Stimulus mind

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ප්‍රොඩක් එකක් හෝ සර්විස් එකක් ඔෆර් කරන්න පුලුවන් වීම බිස්නස් එකක සාර්ථකත්වයට බලපාන්නෙ 30% යි. ඉතිරි 70% ම ඒ බිස්නස් ඉන්ඩස්ට්‍රි එකේ උබට තියෙන අත්දෑකීම් සහ දැනුම.

    ඉතින් මේ පැති දෙකම හදාගන්න ඕනම බිස්නස් එකකට දිනපතා සල්ලි ගලයි.
     
    HmNRazor

    Well-known member
  • බැංකුව🥴
    i like 👆 this one!! ඕ යේ......... 🥴

    43ijrd.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    i like 👆 this one!! ඕ යේ......... 🥴

    View attachment 121817

    හරි හමන් පොළියකුත් නෑ. අන්තිමට සල්ලිවල වටිනා කමත් තුට්ටු දෙකට වැටෙනවා. ගෙදර තියා ගන්න බැරිකමට හොදයි