moko ume machan ? ohe nikan patan gatta aya nemei mama kiyanne. lokuwata karapu ayada
ගොඩක් ලොකුවටම කරපු අය නම් නෙවෙයි මම කියන අය.
හොඳට හිටපු එක පවුලක් පටන් අරන් අවුරුද්දකට විතර පස්සේ රණ්ඩු පටන් අරන් පිරිමි ගෙනා ගෙදර දාලා ගියා.
දැන් ඒ ගෑනු කෙනා කුලී වැඩ කරලා ළමයි බලාගෙන තනියම ඉන්නේ. එයා කියන්නෙම ඒ නිසාමයි පවුලට මේ විනාශය වුනේ කියලා.
තව පවුලක ළමයාට මානසික ප්රශ්න.
මෙහෙමයි, ඒ නිසාමයි ඕවා වෙන්නෙ කියලා කියන්න බෑ හරියටම.
ඒත් අපි හිතන පතන විදිය අනුව මේක වැරදි කියලා දැන දැනම හිත රවට්ටාගෙන කරනවා කියන්නෙ ඒක අවුලක් වෙනවා ඉස්සරහට.
Biththara vikka kiyala pavu sidda wenne naha. Petaw enne nane.
Habai prashne enne kikiliyo tika naki weddi moko karanne kiyala thama. Masata denawa nam pavu.
Biththara vikka kiyala pavu sidda wenne naha bn.
Prashne enne kikiliyo tika naki wunama mokada karanne kiyana eka thama.
------ Post added on Apr 25, 2021 at 10:58 PM
වෙන්නැති, ඒත් ඕනේ කෙනෙක්ට තියනවනේ තමන්ගෙම ගොඩනගාගත්ත දර්ශනයක්.
ඒ කියන්නේ ආගම මොකක් වුනත් ඒ ආගම අනුව ජීවත්වෙන්න තමුන්ම හදාගත්ත රීති ටිකක් තියනවා.
මම ඒ විදියට හදාගෙන තියන දර්ශනය අනුව ඔය වගේ දේවල් සල්ලි හොයන වැරදි ක්රම.
මට කීයටවත් හිතට එකඟව කරන්න බෑ ඔහොම දෙයක්.