දිඹුල් ගැට පට්ට නේ

AnuradhaRa

Well-known member
  • මදේ සුදු පාටට තියෙන්නෙ
    පැහුණ ගැට ඇඹුල වැඩියි
    මම ගෙදරකින් කඩං ආව
    ඒ ගහේ කොහොමත් ඇඹුල වැඩියි
    දිඹුල් කුඩු කන්ඩ ගිහින් හිරවෙලා මැරිච්ච වෙලාවලුත් තියෙනවලු නේද :shocked:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Diwul ban 😐😐😐
    51osqcIPvgL._SX450_.jpg

    අත්තික්කා
     
    • Like
    Reactions: D_Mad and Error365!

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,780
    113
    එකමත් එක රටක
    comment ඔක්කොම කියෙව්වා බන් , ඒත් මට හිතාගන්න බෑ මුන් ඔක්කොම මොන හු#$3ක්ද කියවන්නේ මේ කියලා. 🥴 ආයිත් ගිහින් බැලුවම තේරුනේ දිවුල් ඇට නෙවෙයි ගැට කියලා :lol:. උබ කන්න ගිහින් හිරවෙලා මරුන කතාවකුත් කියලා තිබ්බ නේ.
    සුටිකාලේ ඉස්කෝලේ ලග තිබ්බ බන් පෙට්ටි කඩයක් ඔය ගොඩක් අච්චාරුවම තිබ්බ. එකේ තිබ්බ. ඔය ගැට වලින් හදන සම්බෝලේ වගේ සුපිරි අච්චාරුවක් .. ඕකම තමයි ඉතින් කන්නේ රු2 - රු 5ක් වගේ වෙනකන්. :love: