මදේ සුදු පාටට තියෙන්නෙ
පැහුණ ගැට ඇඹුල වැඩියි
මම ගෙදරකින් කඩං ආව
ඒ ගහේ කොහොමත් ඇඹුල වැඩියි
දිඹුල් කුඩු කන්ඩ ගිහින් හිරවෙලා මැරිච්ච වෙලාවලුත් තියෙනවලු නේද
පැහුණ ගැට ඇඹුල වැඩියි
මම ගෙදරකින් කඩං ආව
ඒ ගහේ කොහොමත් ඇඹුල වැඩියි
දිඹුල් කුඩු කන්ඩ ගිහින් හිරවෙලා මැරිච්ච වෙලාවලුත් තියෙනවලු නේද

. උබ කන්න ගිහින් හිරවෙලා මරුන කතාවකුත් කියලා තිබ්බ නේ.