දියතලාවේ මෝටර් රථ අනතුරකින් 5ක් මරුට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    ඇයි බන් ඔය රෙද්දවල් බලන්න යන්නේ ? තමන් ඉන්න තැනින් එකපාර පහුකරන් යන තරග. 🥱
    TV එකේ වගේ බලනවනම් වෙනස්. ගිහින් බලන්න දෙයක් තියනවද ඕව වල . කොහේ හරි යන මේ වගේ මරාලයක් නම් සෙට් වෙයි.
    සිරාවට්ම බන්
     
    • Like
    Reactions: NRTG

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මියගිය අයට හා ඔවුන්ගේ පවුල්වල අයට කණගාටුව ප්‍රකාශ කල යුතුයි.
    අනතුරින් තුවාල ලැබූ අයට ඉක්මනින් සුවය.
    උනේ මොකක්ද්ද, ප්‍රේක්ෂකයන්ගේ අඩුපාඩුවක්ද, සංවිදයකයින්ගේ අඩුපාඩුවක්ද යන්න ඉදිරියේදී දැනගත හැකිවේවි.
    කෙසේ නමුත් මග හරවා ගත යුතු සිද්දියක්.
    කෙසේ උවත් මෝටර් රථ තරගාවලියක් ලංකාව වගේ රටක අවම පහසුකම් යටතේ සංවිධානය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.
    අනතුරින් පසුව රත්නපුර New Town race එක වගේ නොවී, ප්‍රේක්ෂකයන් බුද්ධිමත්ව කටයුතු කරමින් මෝටර් රථයට හා රියදුරුට හානි නොකිරීම අගය කල යුතුයි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පෙරලුන එකත් දාර කට්ටක්. පිටගැස්ම හැදිලා මැරෙන සීන් එකක් තියෙන්නෙ.

    IMG-3636.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,521
    49,903
    113
    සේදවත්ත

    සැර වැඩී මයේ පුතේ ඒක .
    ඒත් මෙව්වා රෑලී රේසින් නේ . රැලි සකිට් වල පදින්න බෑනේ . රිස්ක් එකක් තියේ ගෙවල් කොනට වෙලා තමා බලන්නේ . මේ අපේ උනේ නමට සකිට් කියලා හදාගෙන ඉන්න තාරවත් නැති බොරලු පාරවල් වල . ඇඩ්වටයිසින් බොඩ් වලින් සහ පයිනස් ගස් ආරක්ශාව දීලා තියන තත්වයක .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි බන් ඔය රෙද්දවල් බලන්න යන්නේ ? තමන් ඉන්න තැනින් එකපාර පහුකරන් යන තරග. 🥱
    TV එකේ වගේ බලනවනම් වෙනස්. ගිහින් බලන්න දෙයක් තියනවද ඕව වල . කොහේ හරි යන මේ වගේ මරාලයක් නම් සෙට් වෙයි.

    මේකත් සුනාමි රැල්ල වගේ තමයි.

    ඊලඟ පාර ඔය ත්‍රාසය අත්විඳින්න සෑහෙන සෙනඟක් යනවා 🤣 🤣
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ආමි ලොක්කෝ හොඳට බීලා බඩු ගහන්න හදාගත්තු ඉවෙන්ට් එකක්.

    Army පොඩි එවුන්ට ටිකට් පොත් දෙනවා. පව් වැඩේ....හිඟා කනවා ticket selling . නැත්නම් උන්ගේ පඩියෙන් හරි දෙන්න ඕනෙලු. පට්ට අසාධාරණේ....
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    මාත් බලන්න ගියා.. ටිකට් නන් මදි වෙලත් හිටියා කට්ටිය. වෙනදා ආම් එකෙන් කටු කම්බි දාන්නේ කට්ටියට ලඟටම යන්න බැරි වෙන්න.. මේ පාර තිබ්බේ අවුරුදු 5කින් වගේනේ.. මේ පාර දාලා තිබ්බේ නිකන් යකඩ බාර් , ඒව යටින් ඕනේ කෙනෙක්ට යන්න පුළුවන්.. එහෙම ඉස්සරහට ගිහින් හිටපු අයයි, ට්‍රැක් එකේ flags වලින් සෆෙටි mark කරන සෙට් එකකුයි තමයි මැරිලා තියෙන්නේ. Foxhill 1993 ඉඳන් දිගටම ලංකාවේ වාර්ෂිකව තිබ්බ 2019 වෙනකං.2019 එකත් මඟදි නැවැත්තුවා පාස්කු ප්‍රහාර නිසා.. මේ පාර එකත් ඉවර කරන්න උනේ නෑ මේක නිසා... හැබැයි මීට කලින් 93 ඉඳන් කවදාවත් ප්‍රේක්ෂකයන්ට හානියක් වෙලා නෑ... ඉස්සර ආනන්ද වෙඩිසිංහ , ගයාන් සඳරුවන්, අරවින්ද ප්‍රේමදාස එහෙම පට්ට වැඩ දැම්මා මේ track එකේ. ලංකාවේ motor sports වල සුපිරිම track එක තමා මේක.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාත් බලන්න ගියා.. ටිකට් නන් මදි වෙලත් හිටියා කට්ටිය. වෙනදා ආම් එකෙන් කටු කම්බි දාන්නේ කට්ටියට ලඟටම යන්න බැරි වෙන්න.. මේ පාර තිබ්බේ අවුරුදු 5කින් වගේනේ.. මේ පාර දාලා තිබ්බේ නිකන් යකඩ බර්, ඒව යටින් ඕනේ කෙනෙක්ට යන්න පුළුවන්.. එහෙම ඉස්සරහට ගිහින් හිටපු අයයි, ට්‍රැක් එකේ flags වලින් සෆෙටි mark කරන සෙට් එකකුයි තමයි මැරිලා තියෙන්නේ. Foxhill 1993 ඉඳන් දිගටම ලංකාවේ වාර්ෂිකව තිබ්බ 2019 වෙනකං.2019 එකත් මඟදි නැවැත්තුවා පාස්කු ප්‍රහාර නිසා.. මේ පාර එකත් ඉවර කරන්න උනේ නෑ මේක නිසා... හැබැයි මීට කලින් 93 ඉඳන් කවදාවත් ප්‍රේක්ෂකයන්ට හානියක් වෙලා නෑ... ඉස්සර ආනන්ද වෙඩිසිංහ , ගයාන් සඳරුවන්, අරවින්ද ප්‍රේමදාස එහෙම පට්ට වඩා දැම්මා මේ track එකේ. ලංකාවේ motor sports වල සුපිරිම track එක තමා මේක.
    මහත්තයා හමුදාවේ සෙබලෙක්ද
     
    • Like
    Reactions: NRTG

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    මහත්තයා හමුදාවේ සෙබලෙක්ද
    නෑ..😅 හැබැයි අපේ ගෙවල් පැත්තට පොඩ්ඩක් ළඟ නිසා මන් පොඩි කාලේ ඉඳන්ම මිස් නොකර බලන ඉවෙන්ට් එකක් මේක.
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නෑ..😅 හැබැයි අපේ ගෙවල් පැත්තට පොඩ්ඩක් ළඟ නිසා මන් පොඩි කාලේ ඉඳන්ම මිස් නොකර බලන ඉවෙන්ට් එකක් මේක.
    එහෙනං වැල්ලවාය, ඇතිලිවැව,මොණරාගල පැත්තේ දුෂ්කර ඩයල් එකක් වෙන්න ඇති. බණ්ඩාරවෙල,ඇල්ල, හපුතලේ වෙන්න බැහැ කියන හැටියට.