දියතලාව හමුදා ඇකඩමිය

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    දියතලාව හමුදා ඇකඩමිය

    දියතලාව හමුදා ඇකඩමිය ගැන සියලු විස්තර දැනගැනීමට අවශ්‍යයි..

    ඒකට ගන්නෙ කොයි කාලෙ වගේද?
    ගැසට් කරනවද?
    ට්‍රේනින් එක අවුරුදු තුනක්.( Practical 60% සහ Theory 40%ක් මතක විදියට)
    කොතලාවල කැම්පස් එකට අනුබද්ධව Bsc Military studies ඩිග්‍රියක් ලැබෙන්නේ.
    තව දෙවන ලුතිනන් විදියට ආමි එකට දානව කියලා කීව, දියතලාවෙ අවුරුදු තුනේ කෝස් එක කරපු කෙනෙක් එලියට එන්නෙ කෝමත් දෙවන ලුතිනන් විදියටමද සහ දැනගන්න ඕනි අනිත් විස්තත් දන්න අය කියන්නකො..

    ගොඩක් අයට වැදගත් වෙයි මේ ත්‍රෙඩ් එක:yes::love:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    I worked in diyathawala in 2015 as a government office ,it is behind the Army camp.but i can not aswere your questions
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    :(:( මේ ගැන දන්න අය ඒම ඔයා දන්නෙ නැද්ද?

    mama dana vedehata B.sc ekak dana na...ubata contact thiyanawa nam B.sc USA yawanawa Navy and air forces ....Diyathawala kiyana amu katak
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    mama dana vedehata B.sc ekak dana na...ubata contact thiyanawa nam B.sc USA yawanawa Navy and air forces ....Diyathawala kiyana amu katak

    එතකොට දියතලාවෙ අවුරුදු තුනක් ඉඳල ආමි එකට දාන්නෙ දෙවන ලුතිනන් හැටියටද හැම කෙනාවම?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,639
    14,838
    113
    Ubata Katta kanna puluwan nam withatak pala.
    Denne B.Sc in defense studies degree ekak by kotelawala defense university.
    3 years.
    Commission wenne 2/lt hatiyata.
    Yanne bond ekak gahala.
    First 3 months intensive training. A kaaledi daala awoth nothing to be paid. After 3 months daala enawa nam uba government ekata gaanak he wanna ona.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    තාත්තා ආර්මි එකෙ හිටපු අයගෙ ලමයින්ට විශෙශ්ෂ යක් නැද්ද බන් ?

    මෙහෙමයි බන් ඔෆිසර් කැඩෙට් යන්නනම් ඉල්ලන අද්‍යාපන සුදුසුකම් හරියට තිබ්බොත් ආමි එකේ ලොකු අත්තක් අල්ලල සපෝට් එක ගන්න පුලුවන්. අද්‍යාපන සුදුසුකම් නැතුවනම් බෑ ඔෆිසර් කැඩෙට් යන්න
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    Ubata Katta kanna puluwan nam withatak pala.
    Denne B.Sc in defense studies degree ekak by kotelawala defense university.
    3 years.
    Commission wenne 2/lt hatiyata.
    Yanne bond ekak gahala.
    First 3 months intensive training. A kaaledi daala awoth nothing to be paid. After 3 months daala enawa nam uba government ekata gaanak he wanna ona.

    ඇතුලට පැනගන්න තමා ඕනි කෝමහරි., කොයි කාලෙ වගෙද ගැසට් කරන්නෙ බන්?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    මෙහෙමයි බන් ඔෆිසර් කැඩෙට් යන්නනම් ඉල්ලන අද්‍යාපන සුදුසුකම් හරියට තිබ්බොත් ආමි එකේ ලොකු අත්තක් අල්ලල සපෝට් එක ගන්න පුලුවන්. අද්‍යාපන සුදුසුකම් නැතුවනම් බෑ ඔෆිසර් කැඩෙට් යන්න

    Ethakota mahinda ge devini putha giye kohomada?:confused:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,639
    14,838
    113
    ඇතුලට පැනගන්න තමා ඕනි කෝමහරි., කොයි කාලෙ වගෙද ගැසට් කරන්නෙ බන්?

    A/L results aapu nisa touch eke indapan.
    Army site eka balapanko.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙහෙමයි බන් ඔෆිසර් කැඩෙට් යන්නනම් ඉල්ලන අද්‍යාපන සුදුසුකම් හරියට තිබ්බොත් ආමි එකේ ලොකු අත්තක් අල්ලල සපෝට් එක ගන්න පුලුවන්. අද්‍යාපන සුදුසුකම් නැතුවනම් බෑ ඔෆිසර් කැඩෙට් යන්න

    තොපිල වගේ උන් නිසා තමා දක්ෂයට තැන නැත්තේ හැම එකටම ගොටු අල්ලල උඩට යනවා
    යකෝ උඔට ෆිට්නස් තියනවනන් උඔ මීටරේ නන් ඔය අතු ඔන් නෑ බං
    විශේෂයෙන්ම අමි එකට යනකොට ගොටු අල්ලන්න එපා වැඩ්ඩොන්ට තැන දීපං :love:
    අපේ අයිය කෙනෙක් ගියා උට ඩිග්රියක් තියන නිසා කෙලින්ම කැප්ටන්නව කිව්වේ මූ මාස 5ක් කට්ට කාලා ඔන්න මෙන්න තියෙද්දි අයින් වුනා ගොනා :angry: