දියතලාව හමුදා ඇකඩමිය
දියතලාව හමුදා ඇකඩමිය ගැන සියලු විස්තර දැනගැනීමට අවශ්‍යයි..
ඒකට ගන්නෙ කොයි කාලෙ වගේද?
ගැසට් කරනවද?
ට්‍රේනින් එක අවුරුදු තුනක්.( Practical 60% සහ Theory 40%ක් මතක විදියට)
කොතලාවල කැම්පස් එකට අනුබද්ධව Bsc Military studies ඩිග්රියක් ලැබෙන්නේ.
තව දෙවන ලුතිනන් විදියට ආමි එකට දානව කියලා කීව, දියතලාවෙ අවුරුදු තුනේ කෝස් එක කරපු කෙනෙක් එලියට එන්නෙ කෝමත් දෙවන ලුතිනන් විදියටමද සහ දැනගන්න ඕනි අනිත් විස්තත් දන්න අය කියන්නකො..
ගොඩක් අයට වැදගත් වෙයි මේ ත්‍රෙඩ් එක