ඉතිහාසය ලියද්දි හරියට ලියපන්. ජෙප්පො කරපු දෙයක් නෑ. රනිලුත් කරන්නයි කරන්නයි හිටියෙ.
එතුමා ඇල්ගිත් කෑවා කජුත් කෑවාඅලුතෙන් ආව හිගන බයි ජෙප්පොන්ට මේවා දැක්කම කලන්තේ දානවා, පුරුදු නැතුව ඇති මෙහෙම කාල. Magic වගේ. අපේ රනිල් මහත්තයා නන් හැමදාම 5 star බුෆේ වලින් නේ කන්නේ.
Aniwa broකලින් ගනන්වලට බෙසිකයෝ කැව කාලෙ උන් හිතුවද දන්නෙ නැ චන්ද දීපු අනාත සින්හලුන්ටත් මේ ගනන්වලට කැම කන්න පුලුවන් කියලා....
සීනි බනිසක් , ටී බනිසක් වත් කන්න පුලුවන්ද බන් රුපියල් 50ට . මේකේ රුපියල් 50ට කොත්තුත් දීලා

Parliament day freeමම මේ දැන ගන්න අහන්නේ.
අවුරුදු 3-4කට කලින් ඔය canteen එකේ මිල ගණන් වැඩි කරලා ඒක reporting යන මාධ්‍යවෙදීන්ටත් ගෙවන්න වෙලා කියලා පත්තරේක දැක්කා මතකයි. එතකොට මේ කියන්නේ දැන් ඉස්සරහට මේ ගණන් දීලා කන්න ඕන කියලනේ. එතකොට සාමානය්යෙන් වෙන්නේ මන්ත්‍රීවරු තමන් සල්ලි දීලා කෑම අරන් කන එකද, එහෙම නැත්නම් එයාලට නොමිලේ කන්න පුළුවන් quota එකක් තියෙනවද? මොකද ඔය රතු පාට පක්ෂෙකින් කරපු පත්තරේක ඉස්සර එහෙම කතාවක් තිබ්බා මතකයි, ඒ කියන්නේ පිට කට්ටියක් ඕක බලන්න වගේ ගියොත් ඔය සල්ලි දීලා කන්න පුළුවන්, හැබැයි මන්ත්‍රීලට, ඇමතිලට මොකක්ද quota එකක් තියෙනවලු, ඒකට යටත්ව මාසෙකට මෙච්චර කන්න ගන්න පුළුවන් කියලා.
එතකොට මේ මිල ගණන් වැඩි කරා කියලා ඇත්තටම ඒ quota එක යටතේ කෑවොත් මන්ත්‍රීලා මේ වැඩි කළ මිල ගෙවන්න ඕනද ?
හරි උර්තල් බෝලේ වගේ හොරා කාලමචාමර සම්පත් එහෙම කෙට්ටු වෙඉ බන් පව්
![]()