දියුණු වෙන්න උදව්වක්?

Pythonmaster

Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    මට මාසික ආදායම 220,000 තියෙනවා අඩුම. ඒත් කිසිම ඉතුරුවක්, ගෙයක් වාහනයක් නෑ,

    මට කසාද බඳින්න තියෙනවා අවුරුදු දෙකකින් වගේ. මට ගෙයක් දොරක් හදාගන්න, වාහනයක් ගන්න ප්ලෑන් ඒකක් ක්‍රමයක් කියල දෙන්න පුලුවන් ද?
    (ලෝන් දාන්න අමාරුයි EPF/ETF නෑ... අත්සන් කරන්න යාලුවො නෑ)

    මට වියදම් තියෙන්නේ මාසෙට 40,000 වගේ, කෝමත් ලක්ෂ 2ක් ඉතිරි කරන්න පුලුවන්...

    ස්තූතියි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    වෙඩිමට අවම ලක්ෂ 10 යි
    මාස 5 ක් ඉතුරු කරපන්
    වාහනයක් අවම ලක්ෂ විස්සෙන් එහා
    මාස 12 ක් ඉතුරු කරපන්
    ගෙයක් හදන්න කොටියක්වත් ඔනි හ්ම්ම්ම්ම්ම් .....
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ඉතිරියක් නැත්නම් වාහනයක් ගන්න එපා මචන්. try එකක් දියන් 2 million වත් saving එකක් හදා ගන්න. සම්පත් වගේ ගොඩක් බැංකු වල පුළුවන් online FD දාන්න. 1ලැක් වගේ FD හැම මාසෙම දාන්න. loan එකක් අරන් ඉඩමක් ගත්තත් පාඩු නැහැ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට මාසික ආදායම 220,000 තියෙනවා අඩුම. ඒත් කිසිම ඉතුරුවක්, ගෙයක් වාහනයක් නෑ,

    a yako 220000 aran uba kudu gahanawada ?

    natnam lamay 5 gane inna naki girl friend la dennekwath innawada ?

    මට වියදම් තියෙන්නේ මාසෙට 40,000 වගේ, කෝමත් ලක්ෂ 2ක් ඉතිරි කරන්න පුලුවන්...

    therenna kiyahan
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    220,000 hamba karala 40,000 wiyadam karala 200,000k maasekata ithuru karana widiya poddak kiyapanko :P

    maseta 40,000 wiyadam karala ithuru 180,000 mokada karanne ithuruwakuth naththan? raata raata puchchanavada salli kola?

    meka kiyona unva pissu wattanna epa ban. liyanna kalin gaana harida kiyala calculate karala idapan.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    Ado obata 220000 k hambenawada mata oka hambunanan mama lankawe innawa supiriyata ane manda 100000 padiyak wath ganna puluwan jobak set unoth goda dan lankawata enna inne .. oba mokakda karana job eka ?
     
    • Like
    Reactions: D_Mad

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    මට මාසික ආදායම 220,000 තියෙනවා අඩුම. ඒත් කිසිම ඉතුරුවක්, ගෙයක් වාහනයක් නෑ,

    මට වියදම් තියෙන්නේ මාසෙට 40,000 වගේ, කෝමත් ලක්ෂ 2ක් ඉතිරි කරන්න පුලුවන්...

    contradiction
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට මාසික ආදායම 220,000 තියෙනවා අඩුම. ඒත් කිසිම ඉතුරුවක්, ගෙයක් වාහනයක් නෑ,

    a yako 220000 aran uba kudu gahanawada ?

    natnam lamay 5 gane inna naki girl friend la dennekwath innawada ?

    මට වියදම් තියෙන්නේ මාසෙට 40,000 වගේ, කෝමත් ලක්ෂ 2ක් ඉතිරි කරන්න පුලුවන්...

    therenna kiyahan
    පඩිය 22000යි
    මාසෙට 4000 ඉතිරි කරන්නෙ
    වැඩියෙන් ඉතිරි කරන්න ක්‍රමයක් අහන්නෙ
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට මාසික ආදායම 220,000 තියෙනවා අඩුම. ඒත් කිසිම ඉතුරුවක්, ගෙයක් වාහනයක් නෑ,

    මට කසාද බඳින්න තියෙනවා අවුරුදු දෙකකින් වගේ. මට ගෙයක් දොරක් හදාගන්න, වාහනයක් ගන්න ප්ලෑන් ඒකක් ක්‍රමයක් කියල දෙන්න පුලුවන් ද?
    (ලෝන් දාන්න අමාරුයි EPF/ETF නෑ... අත්සන් කරන්න යාලුවො නෑ)

    මට වියදම් තියෙන්නේ මාසෙට 40,000 වගේ, කෝමත් ලක්ෂ 2ක් ඉතිරි කරන්න පුලුවන්...

    ස්තූතියි

    මට මාසික ආදායම 220,000 තියෙනවා අඩුම. ඒත් කිසිම ඉතුරුවක්, ගෙයක් වාහනයක් නෑ,
    මට වියදම් තියෙන්නේ මාසෙට 40,000 වගේ, කෝමත් ලක්ෂ 2ක් ඉතිරි කරන්න පුලුවන්...

    ඉතින් බන් මොකද්ද ප්‍රශ්නෙ? උඹට ලක්ෂ 2ක් ඉතුරු කරන්න පුලුවන්නම් ඒක ඉතුරු කරගනින්.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    online job ekak nisaa kisi gaanak nadda
    40 000k wage nam 200 000ithiri karanawaa nam kohomada ithiriyak nathi wenne

    mulinma ube wiadam hama ekakma liayapan anawashya wiyadam kapapan

    wenama bank account ekak open karapan ekata hama maase ma ithurukarana sallidapaanna aaye adinna epa

    mulinma
    idamak, rent karanna hithagaena geyak kada kallal ganaing. ithurukarana salli walata nathanam raththaran wage dewal aran daapan

    geyak idamk hari haman wenath adayakamk labena kam loku bike, car walata atha daanna epa wenama wiyadamak wenne thawa electronic badu dakka dakka eka ganna epa awshaya de pamank ganain

    wadagath inna ge adayamak labenne nathnam boruwata aluthen hadanna yanna epa aparaadayak ube namata wenama ge kallak ganna balapan