මට මාසික ආදායම 220,000 තියෙනවා අඩුම. ඒත් කිසිම ඉතුරුවක්, ගෙයක් වාහනයක් නෑ,
මට කසාද බඳින්න තියෙනවා අවුරුදු දෙකකින් වගේ. මට ගෙයක් දොරක් හදාගන්න, වාහනයක් ගන්න ප්ලෑන් ඒකක් ක්රමයක් කියල දෙන්න පුලුවන් ද?
(ලෝන් දාන්න අමාරුයි EPF/ETF නෑ... අත්සන් කරන්න යාලුවො නෑ)
මට වියදම් තියෙන්නේ මාසෙට 40,000 වගේ, කෝමත් ලක්ෂ 2ක් ඉතිරි කරන්න පුලුවන්...
ස්තූතියි