ලංකාවෙ ඉන්න හුගක් මාධ්‍යකරුවන් (මතක තබා ගන්න මේ අය කරුවෝ-කොහෙට හරි කරුවක් ගහල මෙතෙනට ආපු අය) හිතාගෙන ඉන්නේ තමන්ට වඩා බුද්ධිමත්, කුෂාග්‍ර,වියත්, බහුශ්‍රැත කොටසක් නෑ කියලා. හැබැයි මේ සියලු දෙනාම පාහේ තමන් ගේ වෘත්තිය ජයට ම ගණිකා වෘත්තියේ යොදවන අය. මම කළිනුත් කියල තියනව ලංකාවේ මාධ්‍යකරුවන් බිරියානි එකට, බෝතලයට,සිගරට් පැකට් එකට, ගැහැණියක ගේ රහසගකට තමන් ගේ ආත්මය පාවල දෙනව කිසිම හිරිකිතයක් නැතිව.
නමුත් අන්‍යෙන්‍ය පිටකසා ගැනීම් ජයට කරන නිසා අපට පෙන්වන්නේ පුම්බපු පෞරුෂයක්.......
ඇත්තම කතාව මොවුන් පෞරුෂයක් නැති, අදබාල, තුප්පහි මානසිකත්වයකින් යුත්, කාළකන්නි රැළක් විතරයි කියන එක...........
දේශපාලකයන් ළගට හොදම ජාති භ්‍රෂ්ඨයන් මම දැක්කේ මගේ තෙටි මාධ්‍ය වෘත්තීය ජීවිතයේ දී...........
Oya kiyana kathawa eththa, hebey ehema nokarana madya karayoth innawa, ehema nokarana ayata aanduwen game eka denawa..





