දිල්කා උඹ පොරද බන්......

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලංකාවෙ ඉන්න හුගක් මාධ්‍යකරුවන් (මතක තබා ගන්න මේ අය කරුවෝ-කොහෙට හරි කරුවක් ගහල මෙතෙනට ආපු අය) හිතාගෙන ඉන්නේ තමන්ට වඩා බුද්ධිමත්, කුෂාග්‍ර,වියත්, බහුශ්‍රැත කොටසක් නෑ කියලා. හැබැයි මේ සියලු දෙනාම පාහේ තමන් ගේ වෘත්තිය ජයට ම ගණිකා වෘත්තියේ යොදවන අය. මම කළිනුත් කියල තියනව ලංකාවේ මාධ්‍යකරුවන් බිරියානි එකට, බෝතලයට,සිගරට් පැකට් එකට, ගැහැණියක ගේ රහසගකට තමන් ගේ ආත්මය පාවල දෙනව කිසිම හිරිකිතයක් නැතිව.
    නමුත් අන්‍යෙන්‍ය පිටකසා ගැනීම් ජයට කරන නිසා අපට පෙන්වන්නේ පුම්බපු පෞරුෂයක්.......
    ඇත්තම කතාව මොවුන් පෞරුෂයක් නැති, අදබාල, තුප්පහි මානසිකත්වයකින් යුත්, කාළකන්නි රැළක් විතරයි කියන එක...........

    දේශපාලකයන් ළගට හොදම ජාති භ්‍රෂ්ඨයන් මම දැක්කේ මගේ තෙටි මාධ්‍ය වෘත්තීය ජීවිතයේ දී...........

    Oya kiyana kathawa eththa, hebey ehema nokarana madya karayoth innawa, ehema nokarana ayata aanduwen game eka denawa..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    is-that-how-wealthy-people-laugh.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Oya kiyana kathawa eththa, hebey ehema nokarana madya karayoth innawa, ehema nokarana ayata aanduwen game eka denawa..
    ඒකනේ මචං මම හුගක් කියන වචනේ පාවිච්චි කරල තියෙන්නේ.......
    සියලු දෙනා ම එහෙම නෙවෙයි මචං...නමුත් බහුතරය එහෙමයි.............

    මෙහි එන දිල්කා සමන්මලී නම් කාන්තාවත් එම ගනයේ මදැයි මට සිතෙන්නේ ඇය ගේ ගණුදෙණුකරුවන් කපනා රෙප් කැපිල්ලටය.........
    :P
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    රෙප් කපපු දීපු ඔක්කොටම Thank You ඈ........
    තව එකක් රෙප් බලාපොරොත්තුවෙන් දැම්මෙත් නෑ
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    දිල්ක ගේ කස්ටමස්ලා සෑහෙන්න ඉන්නවා වගේ මෙහේ............:P:P:P

    reputation_neg.gif
    දිල්කා උඹ පොරද බන්...... 07-05-2013 12:39 PM danna deyak kiyapan ban. Kata thibba paliyata kiyawanna epa

    සේම් හියර්. :rofl:
    ඩේලී කස්ටමස්ලා. ලෝල්

    reputation_neg.gif
    දිල්කා උඹ පොරද බන්...... 07-05-2013 11:04 AM සිදුනද පොන්සි ?
     
    • Like
    Reactions: TROJAN-MAN

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    • Like
    Reactions: TROJAN-MAN

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Dilkata baba hamba wenne nathi eka witharai wenne .. anith siyalu de karala yanawa kattiya :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උපුල් ශාන්ස සන්නස්ගල මහත්තයත් එක්ක තර්ක කරන්න මේකි තවම පොඩි වැඩියි බං..:yes: