විපතක්නෙ උනේ. හිනා වෙන්න එපා. මේක හරස් අතට එක්ස්පෝට් උනේ.. :P අඩෝබි වෙබ් සයිට් එකෙන්. ඒක කරගන්න දන්නෙත් නෑ:(. මේක යූටියුබ් එකෙන් හදාගන්න බැයිද.:rolleyes: ඉස්සර නම් රෙසලූශන් ප්‍රශ්න උනාම යූටියුබ් එකෙන් සජෙස්ට් වෙනවා:dull: හැදුවා!!!! වීඩියෝ...