මොන රස ඇතිද, ඕක බීවම ලස්සන වෙනවලු, තරුන වෙනවලු. දෙවියො එක්ක වැඩකරනවා කියන කපුවන්ගෙ කැත බලපන්. දෙයියෙක් අදුරනවනම් මන් මුලින්ම කරන්නෙ ඕක ඉල්ලගෙන බොන එක. දැන් ගල්බෝතල්වල , රා මුට්ටිවල පොටෝ දාන්ඩ එපා.