දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
[FONT=&quot]මනුෂ්‍යයෙක් විදියට ඉපදෙන්න ගොඩක් පින් තියෙන්න ඕනෙ.ඒ අතරෙනුත් කාන්තාර[/FONT],[FONT=&quot]හිම ප්‍රදේශ වල ඉපදෙන්නැතුව[/FONT], [FONT=&quot]මිත්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී තේරිලා බේරිලා ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..[/FONT]
මචන් එතකොට ඔය අපිට වඩා පින් අඩුවෙන් කරල තියන අයද ඔය ඇමරිකා ඉංග්ලන්ඩ් ෆ්‍රාන්ස් ඔස්ට්‍රියා වගේ රටවල ඉපදිලා ඉන්නෙ? එතකොට ඒයාලට වඩා අපි පින් කරල හින්දද මේ වගේ ඉතාම අඩු පහසුකම් තියන දුප්පත් අඩු තරමෙ හරියට අන්තර්ජාල පහසුකමක්වත් නැති රටක ඉපදුනෙ? :dull:
 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් එතකොට ඔය අපිට වඩා පින් අඩුවෙන් කරල තියන අයද ඔය ඇමරිකා ඉංග්ලන්ඩ් ෆ්‍රාන්ස් ඔස්ට්‍රියා වගේ රටවල ඉපදිලා ඉන්නෙ? එතකොට ඒයාලට වඩා අපි පින් කරල හින්දද මේ වගේ ඉතාම අඩු පහසුකම් තියන දුප්පත් අඩු තරමෙ හරියට අන්තර්ජාල පහසුකමක්වත් නැති රටක ඉපදුනෙ? :dull:

    බොහොම හොඳ ප්‍රශ්නයක් මචන්, සද්ධර්මය ශ්‍රවණය කරනවා බුදු දහම අහන්නට ලැබෙනව කියන්නේ සංසාරේ ඉතාමත් දුර්ලභ අවස්තාවක්.අපි ඒ අවස්තාව ලබපු නිසා පින් පව්,කර්ම ඵල ආදිය දන්නවා..අපි ඉස්සර ආත්ම වලත් බුදු දහම අහල දන් දීල පින් කරල තියෙන නිසා තමයි ලංකාව වගේ බුදු දහම තියෙන තැනක ඉපදුනේ.. ඉතින් අපි බෞද්ධයො බුද්ධාගමේ තියෙන විදියට ක්‍රියා කළොත් ඉදිරි සසර ගමන සුගති වල ඉපදිලා නිවන කරාගමන් කරන්න පුලුවන්.

    හොඳයි බලමු දැන් ඔය දියුණු කියන රටවල අයත් පින් කරනව.අසරණයන්ට උදව් කරනවා.Charity ව්‍යාපාර වලට මුදල් දෙනව..මටත් සැප සම්පත් ලැබේවා කියල පතනව.ඉතින් මේ අය බුදුදහම,කර්ම පල,සුගති දුගති දන්නෙ නෑනෙ. ඒ පින් වල විපාක හැටියට මේ අයටත් සැප සම්පත් ලබෙනවා. නමුත් මේ අය ඉපදුනේ ඇයි,මැරෙන්නෙ ඇයි කියල දන්නෙ නෑ, කර්ම පල ආදිය පිළිබඳව විස්වාසයක් නෑ. ඉතින් මේ ගොල්ලන්ට සසර දිගයි.

    කොච්චර සැප සම්පත් තිබ්බත් හිතේ ප්‍රශ්න ගොඩක් තියෙන්නෙ මේ දියුණු කියන රටවලට අයට තමා.Homeless,Jobless,Divorce,අධික සීතල,අධික උණුසුම වගේ ප්‍රශ්න ගොඩක් මේ අයට තියෙනව.නියම දියුණුව කියන්නේ හිතේ දියුණුව.ලංකාවෙ මිනිස්සු දුප්පත් උනත් තියෙන දෙයක් කාල සන්තෝශෙන් ඉන්න දන්නවා.
    මොන දේ නැති උනත්,මොන කරදරේ ආවත් අපි පන්සලකට ගිහින් මලක් පහනක් තියල මොහොතකට හරි සැනසීමක් ලබනවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදු දහම තියෙන රටක බෞද්ද වෙලා උපදින එක ඇමෙරිකාවේ එංගලන්තේ උපදිනාවට වඩා ගොඩක් පින් කරන්න ඕන සහෝදරයා. ඒ අතින් අපි ගොඩක් වාසනාවන්තයි. පහසුකම් ටිකයි සල්ලියි තිබුනට ඒ රටවල මිනිස්සු අධ්‍යාත්මික අතින් කොයි තරම් පිරිහිලාද කියල පිටින් බලන උදවියට තේරෙන්නේ නැහැ. දියුණුයි කියන රටකට ගිහින් බලන්නකෝ මොකද තත්වේ කියල. මේ ලෝකේ තියෙන ලොකුම වාසනාව තමයි ප්‍රඥාව ඇතුව බෞද්දයෙක් වෙලා උපදින එක.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    චගු;12039055 said:
    විමාන වත්ථු, ප්‍රේත වත්ථු ලින්ක් තියෙනවාද ?
    පුළුවන් නම් හොයල දෙන්න.. බොහොම පින්.

    ඛුද්දක නිකාය


    http://www.aathaapi.org/Thripitaka.php


    Machan,,full clear nam ne,,scan karapu pdf ekak mathaka hatiyata..

    www.thripitakaya.com gihin ඛුද්දක නිකාය yatathe balanna..:yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් සහොදරයා. දිගටම ලියමු. රෙප් ++​
     

    rushminda

    Junior member
  • May 12, 2010
    60
    5
    8
    grate

    attma watinwa machan post eka hope all of our gys will see this tred
    thx xx for publishing thisk kind of treds for all ppl

    budusrani
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Good Post. මේ අනුව නම් දෙවියන් අතර ඉපදෙන එක හොඳ දෙයක් තමයි. අපායේ නොවැටී හරි කෙටි කලකට දුක්වලින් මිදීමක්. නමුත්.. ඒ දිව්‍ය භවය ලබා යම් කාලයක් ගියායින් පසුව තමන් ළඟ එකතු කරගත් පින් බලය හීනවෙනවා වගේම දිව්‍ය භවයෙන් චුත වෙලා නැවතත් සතර අපායන්හි වැටෙන්නට තියෙන ඉඩ කඩ බහුල වෙනව. සැබැවින් ම භාග්‍යවත් අය වෙන්නෙ සතර අපායේ නොවැටී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පිරිනිවන් පාන්නට හැකියාවක් ලබන අයයි. කල්ප ගාණක් තිස්සේ ආයුෂ ලබමින් දෙව්ලොව වාසය කර ඉන් නික්මිලා නැවතත් සතර අපායන්ට වැටී දුක් විඳින්නට වෙන බව ධර්ම කරුණු හොයාගෙන යද්දි අපිට දැනගන්න පුළුවන්. වඩාත්ම හොඳ දේ තමයි.. නිතර පින් දහම් කටයුතුවල නිරත වීම වගේම.. නිවනට යන සුදුසුම මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු වීම. එම මාර්ගයට පිවිසීම. එම මාර්ගයේම ගමන් කිරීම. සතර අපායන්ට නොවැටී සුගතියකට යන්නට හැකි වෙන්නෙ ඒ විදිහටයි.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මාචෝ උබ මේක elakiri එකේ දාල ලොකු පිනක් කර ගත්තේ අර "බණ කතාව" ඇහුවම මගේ හිත පැහැදුනා මචෝ.. දිගටම මේ වගේ තෙඅඩ් දිගටම දාන්න. තෙරුවන් සරණයි 8++++