මචන් එතකොට ඔය අපිට වඩා පින් අඩුවෙන් කරල තියන අයද ඔය ඇමරිකා ඉංග්ලන්ඩ් ෆ්රාන්ස් ඔස්ට්‍රියා වගේ රටවල ඉපදිලා ඉන්නෙ? එතකොට ඒයාලට වඩා අපි පින් කරල හින්දද මේ වගේ ඉතාම අඩු පහසුකම් තියන දුප්පත් අඩු තරමෙ හරියට අන්තර්ජාල පහසුකමක්වත් නැති රටක ඉපදුනෙ?[FONT="]මනුෂ්‍යයෙක් විදියට ඉපදෙන්න ගොඩක් පින් තියෙන්න ඕනෙ.ඒ අතරෙනුත් කාන්තාර[/FONT],[FONT="]හිම ප්‍රදේශ වල ඉපදෙන්නැතුව[/FONT], [FONT="]මිත්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී තේරිලා බේරිලා ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..[/FONT]



