Thnx bro...appreciate your comment.gstar..elakiri machan..i wish u all the best...you have good heart machan..


අවසාන මොහොතේ සිතුවිලි මරණින් පසු යන තැනට බලපානවා.. ඒක හරි... ඒත් මම අහල තියෙනවා හුඟක් පව් කරලා තියෙන කෙනෙක් අවසාන මොහොතේ හොඳ දේවල් හිතල, මරණින් පසු හොද තැනක ඉපදුනත් ඒ දවස් 7ක් වගේ කාලයක් කියල... ඒ වගේම හුඟක් පින් දහම් කරගෙන හිටපු කෙනෙක්, මරණාසන්න මොහොතේ, නරක චේතනා පහල වුනොත් නරක තැනක ඉපදීමක් සිදුවුවත් එය පල දෙන්නේ දවස් 7ක් වගේ කාලයක් කියල....
මේක මම අහල තියෙන දෙයක්, සත්‍ය අසත්‍යතාවය ගැන දන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කීරීමක් කරනවම් හොඳයි.![]()
malla man rap/hiphop ahanne, rap karnawa. eewaye language eka dannawane. eeken mata paw sidda wenawada ?, ahana+kiyana eken ?, mage ehema katha adahasak nane ?, budu hamuduruwo qwe wachanayak waradi wenne uchcharanaya anuwa kiyala. plz answer me