දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    api eelanga athmey moke wela ipadenawada kiyala danneth nathnam..mathakath nathnam....mokadda meken thiyana paley..

    eelanga athmaya honda athamyak balaporothtuwen oba pin wada karanwa nam.. oba guna makuweki.. ey piney athi wadak nah..

    thamun honda wadak karanna ona.. thamunge hithey sathuten misak..anek jeewath wala ipadena kehel mal walta nowe.. real bawdayek wanna, real katholikayek wenna. real muslim sahodrayaek wwenn.. seratama wada real srilankika, manusayek wanna.. eelaga athmey wena dewal amathaka kara.. mey athmey thamung hithata punchi sathutak laba ganeema sandaha minisunta udaw karanna..

    yamak balaporoththu wenne nathiwa udaw karanna.. eka thama real pina..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    පින් කරන්න හොඳම තැන තමයි මනුෂ්‍ය ලෝකෙ
    මනුෂ්‍යයෙක් විදියට ඉපදෙන්න ගොඩක් පින් තියෙන්න ඕනෙ.ඒ අතරෙනුත් කාන්තාර,හිම ප්‍රදේශ වල ඉපදෙන්නැතුව, මිත්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී තේරිලා බේරිලා ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..

    meka mama pili ganne nah.. dan oya kiyana ..koi bawdayo da loke istharam sapa windinne..kattiya adui ne.. lankawe minisunta prashna dannawa nam ohoma kiyanneth nah..bawdayo witharak neme..sama agamak inna minisu jeewath wenne bohoma amaruwen.

    thamunta karumayak thiyanwa nam.. koi redden hari thamun marenawa.. kumana agamak wela hitiyath.. onama manushyek agamak anugamanya karanne.. thamunge hitha shakthi math karanna..

    bawda darshanayak..ai oba eya agamak yai sithanne..

    obey thatha katholikayek una nam.. obath katholikayek wenawa.. eken oba pin madi wela ipadenawa da.. hehe anthawadee bawdayek nowanna..

    minisek wanna.. agam, kula, pata walin minisunwa bedanna epa.. .. api siyaluma denama minissu.. apey muthathala wena agam wala wennath puluwan neda.. ewita obeth ey pin adu agam wala ley gawila thiyanwa neda...

    mulu loke ma oba wani charitha thibenawa.. eka nisa thama yudda athi wenne.. muslim samahara ayata. bawda, catholic penna baha, pin madilu, muslim wennama ona lu .ful pin porak wenna..

    catholicka aya thawath ekak kiyanawa..

    dan oba thawath ekak kiyanwa..

    Ai api minissu kiyala ekak hithanne naththey.. ai minissu agam issarahata dagena mu wenas.. mu wadak nah. aru ela . aru ge agaa upset eka nisa hari yane nah.. ai mey..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    api eelanga athmey moke wela ipadenawada kiyala danneth nathnam..mathakath nathnam....mokadda meken thiyana paley..

    eelanga athmaya honda athamyak balaporothtuwen oba pin wada karanwa nam.. oba guna makuweki.. ey piney athi wadak nah..

    thamun honda wadak karanna ona.. thamunge hithey sathuten misak..anek jeewath wala ipadena kehel mal walta nowe.. real bawdayek wanna, real katholikayek wenna. real muslim sahodrayaek wwenn.. seratama wada real srilankika, manusayek wanna.. eelaga athmey wena dewal amathaka kara.. mey athmey thamung hithata punchi sathutak laba ganeema sandaha minisunta udaw karanna..

    yamak balaporoththu wenne nathiwa udaw karanna.. eka thama real pina..

    එල මචන්. අනික් ආගම්වල කියල තියෙන්නේ මෙලොව යහපත් කරගන්න විදිය ගැනයි. එත් අපේ බුදුහාමුදුරුවෝ දර්මය දේශනා කරේ මෙලොව යහපත් කරගන්න නෙවෙයි. මේ සංසාරෙන් මිදිලා මේ ඉපදීම කියන එක ඉවර කරගනි. කොටින්ම කියනවනම් ඊළඟ ආත්මේ කොයිම වෙලවෙදිවත් බුදුන් වහන්සේ අනුමත කරේ නැහැ. බුදුන් දේශනා කරේ දාන, සීල , භාවනා 3 යෙදීල මේ ආත්මෙදිම චතුරාර්ය සත්‍ය අවබෝද කරගන්න කියලයි. නිර්වාණය ප්‍රර්ථනා කරන්න කියලයි බුදුන් දේශනා කරේ. එහෙම නැතුව දෙලොවට වැඩ පිණිස පින් දහම් කරගෙන දිගටම මේ සංසාරේ යන්න කියල දෙයක් බුද්ද දේශනාවේ නැහැ. අද පිනක් කරලා ඊළඟ ආත්මේ දෙව්ලොව ඉපදෙන කියල පතන එකෙන් ලැබෙන පින අල්පයි. එත් පිනක් කරලා මේ පිනෙන් මට මේ සංසාරෙන් එතෙරවෙන්න නිර්වාන ශාන්තිය ලැබේවා කියල රාර්ථන කිරීමෙන් ලැබෙන පින ලොකුයි. ඒ ප්‍රර්තනාවෙන් දෙලොවම යහපත් වෙනවා කියලයි බුදුන් දේශනා කරලා තියෙන්නේ.
     
    Last edited: