දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

Mar 29, 2012
410
26
0
කාන්තාර හිම ප්‍රදේශ වල ඉපදෙන්නැතුව මිත්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී තේරිලා බේරිලා ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..






budist_monk_sri_lanka_tsunami_alertnet_reuters_cropped.jpg
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සෘතු නියාම පසක් කර ගැනීමට සහ බුදුදහමේ පරම සත්‍යයක් වන සියල්ලෙහි අනිත්‍ය සවාභාවය මෙනෙහි කිරීමට හොද අවස්ථාවක් ලැබෙන ඡායරූපයකි!! ස්තූතියි මෙහි දැමුවාට!! අනිවාර්යයෙන් මේ හාමුදුරුවන්ට ඒ සත්‍ය මෙහිදී මෙනෙහි වන්නට ඇත!!
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සියලු කෙලෙසුන් නසා නිවන් දැකීමට ඔබට මේ පින් හේතු වේවා...!! තෙරුවන් සරණයි!!