දිවුරුම් දෙන්ඩ බැරිවුණොත්

Freereload

Well-known member
  • Feb 13, 2019
    775
    310
    63
    දිවුරුම් දෙන්ඩ බැරිවුණොත්

    ද්විත්ව පුරවැසිභාවෙ තියෙන ජනාදිපති අපේක්ෂකයෙක් දිනල, පොරට දිවුරුම් දෙන්ඩ බැරි වුණොත් හෝ, ජනාදිපති ධුරය අහෝසි උනොත්, ඊළඟට ජනාදිපතිකම හම්බෙන්නෙ කාටද..
     
    • Haha
    Reactions: fukamura

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ද්විත්ව පුරවැසිභාවෙ තියෙන ජනාදිපති අපේක්ෂකයෙක් දිනල, පොරට දිවුරුම් දෙන්ඩ බැරි වුණොත් හෝ, ජනාදිපති ධුරය අහෝසි උනොත්, ඊළඟට ජනාදිපතිකම හම්බෙන්නෙ කාටද..
    ඔය කොහේ තියන ප්‍රශ්නයක් ගැනද අහන්නෙ අද ලංකාවෙත් ඡන්දෙ තියනවා හැබැයි ඔය වගේ පුරවැසි ප්‍රශ්නයක් මෙහෙනම් නෑ.ඕක අදාල රටේ මැතිවරණ කොමිෂමෙන් ඇහුවනම් හරි නේද.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඩුවල් කතාවක් නෑ නෙද, ශ්‍රිලාoකික පුරවැසියෙක් වෙන්න ඔනි කියලා විතරයි තියෙන්නෙ. එකට ඉතින් ඩුවල් අය අයිති වෙනවා.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ඩුවල් කතාවක් නෑ නෙද, ශ්‍රිලාoකික පුරවැසියෙක් වෙන්න ඔනි කියලා විතරයි තියෙන්නෙ. එකට ඉතින් ඩුවල් අය අයිති වෙනවා.

    මන් දන්න විදිහට ඩුවල් බෑ කියල 19 න් සන්ශොදනය කරා.ගෝට එනවට බයේම තමා ඒ කාලෙම කරේ ඕක ගූ.එන්.පී කාරයොයි ජෙප්පො යි සෙට් වෙලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    official ප්‍රතිඵල ත්‍රෙඩ් එකක් දානවද කටුස් ? :baffled:
    නැතුව කොහොමද අනිවාර්යෙන් දාන්න ඕනේ දාලා අර දාන්න එපා, අපි ටීවී එකෙන් බලාගන්නන් කිව්ව උන්ට pm vm මාර්ගෙන් යවන්නත් ඕනේ :P
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    775
    310
    63
    ඩුවල් කතාවක් නෑ නෙද, ශ්‍රිලාoකික පුරවැසියෙක් වෙන්න ඔනි කියලා විතරයි තියෙන්නෙ. එකට ඉතින් ඩුවල් අය අයිති වෙනවා.
    dual citizen nan manthri /janadipathi wenda ba, wiwasthawe thiyenawa..geetha kumarasinhage manthrikama nathiwune ekane

    අගමැතිට... ඒ කියන්නෙ රනිල් ට

    Ranil machan!

    Koheda thiyenne agamathita kiyala, source ekak dammakida
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    :rofl::rofl::rofl::rofl::rofl::P:P:P
    හීන දකින්න. කවුරුවත් නැගිට්ටවන්නේ නෑ ponz..................
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඩුවල් කතාවක් නෑ නෙද, ශ්‍රිලාoකික පුරවැසියෙක් වෙන්න ඔනි කියලා විතරයි තියෙන්නෙ. එකට ඉතින් ඩුවල් අය අයිති වෙනවා.

    Kauda bn ubalata me wage boru kiyanne?
    Dual thiyenawa nam president wenna ba.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මන් දන්න විදිහට ඩුවල් බෑ කියල 19 න් සන්ශොදනය කරා.ගෝට එනවට බයේම තමා ඒ කාලෙම කරේ ඕක ගූ.එන්.පී කාරයොයි ජෙප්පො යි සෙට් වෙලා

    ඒ හු**ලා ඔය ලබ්බෙ ව්‍යවස්ථාව හැදුවෙ රට ගැන හිතල නෙමයි උන්ගෙ බළේ රැකගන්න. ප්‍රජාත්‍රන්තවාදී කිව්වට උන් නීතිය අල්ලෙ නැටෙව්වා. තමන්ට ඕන විදියට සල්ලි විසිකරල අත් උස්සවල නීති හදාගත්ත. 19 වගේ නපුන්සක උන්ටම ගැලපෙන ව්‍යවස්ථාව කින් රටේ ස්තාවරය නැති කලා