ඔය කොහේ තියන ප්රශ්නයක් ගැනද අහන්නෙ අද ලංකාවෙත් ඡන්දෙ තියනවා හැබැයි ඔය වගේ පුරවැසි ප්රශ්නයක් මෙහෙනම් නෑ.ඕක අදාල රටේ මැතිවරණ කොමිෂමෙන් ඇහුවනම් හරි නේද.ද්විත්ව පුරවැසිභාවෙ තියෙන ජනාදිපති අපේක්ෂකයෙක් දිනල, පොරට දිවුරුම් දෙන්ඩ බැරි වුණොත් හෝ, ජනාදිපති ධුරය අහෝසි උනොත්, ඊළඟට ජනාදිපතිකම හම්බෙන්නෙ කාටද..
කොමසාරිස්ට හිතුනොත් තියයි නේද මනුස්සයගෙන් තමා අහන්න වෙන්නෙaye chandayak thiyanawada eeta passe
ඩුවල් කතාවක් නෑ නෙද, ශ්රිලාoකික පුරවැසියෙක් වෙන්න ඔනි කියලා විතරයි තියෙන්නෙ. එකට ඉතින් ඩුවල් අය අයිති වෙනවා.
නැතුව කොහොමද අනිවාර්යෙන් දාන්න ඕනේ දාලා අර දාන්න එපා, අපි ටීවී එකෙන් බලාගන්නන් කිව්ව උන්ට pm vm මාර්ගෙන් යවන්නත් ඕනේofficial ප්රතිඵල ත්රෙඩ් එකක් දානවද කටුස් ?![]()
dual citizen nan manthri /janadipathi wenda ba, wiwasthawe thiyenawa..geetha kumarasinhage manthrikama nathiwune ekaneඩුවල් කතාවක් නෑ නෙද, ශ්රිලාoකික පුරවැසියෙක් වෙන්න ඔනි කියලා විතරයි තියෙන්නෙ. එකට ඉතින් ඩුවල් අය අයිති වෙනවා.
අගමැතිට... ඒ කියන්නෙ රනිල් ට
Ranil machan!
ඩුවල් කතාවක් නෑ නෙද, ශ්රිලාoකික පුරවැසියෙක් වෙන්න ඔනි කියලා විතරයි තියෙන්නෙ. එකට ඉතින් ඩුවල් අය අයිති වෙනවා.
Koheda thiyenne agamathita kiyala, source ekak dammakida
Rate vivasthawa thamai ithin source eka.
Eka balapan bro.
මන් දන්න විදිහට ඩුවල් බෑ කියල 19 න් සන්ශොදනය කරා.ගෝට එනවට බයේම තමා ඒ කාලෙම කරේ ඕක ගූ.එන්.පී කාරයොයි ජෙප්පො යි සෙට් වෙලා
Vote for GOTA and Ranil will be next president of SL.
