දිවේ තිත්ත ගතියක්....
යාලුවනේ මට දැන් දවස් 3 ක විතර ඉඳලා දිවේ තිත්ත රසයක් නිතරම දැනෙනවා...මවුත් වොෂ් පාවිච්චි කරලා බැලුවා...වැඩිපුර දත් මැදලත් බැලුවා හරිගියේ නැත..
..මොකක් වෙන්න පුලුවන්ද මේ විදිහට නිතරම් තිත්ත රසයක් දිවට දැනෙන්නේ ???