දිස්ත්‍රික්ක ගෙස් කරමු ( තෑගි සහිතයි)

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ජනාධිපතිවරනෙදි සිංහල ඡන්ද ගොඩ දෙන්න බාගෙ බාගෙ බෙදාගෙන, උතුරැ නැගෙනහිර ඡන්ද ගන්න එකානෙ දිනුවෙ. නන්දසෙනට වගේ සිංහලු රොත්තම දුන්නොත් තමයි උතුරු නැගෙනහිර ඡන්ද වලින් තීරනේ නොවෙන්නෙ. මේ පාර දැනට පේන විදිහට උතුරු නැගෙනහිර කෙසේ වෙතත් දෙවෙනි මානාපෙන් යයිද දන්නෙ නෑ. අනුරට දාන අය දෙවෙනි මනාපයක් ගහන් නෑ, හැබැයි අනිත් ඡන්ද බෙදන්න එන එවුන්ගෙ දෙවෙනි මනාප වදියි සජිත්ට හෝ රනිල්ට. උතුරු නැගෙනහිර ඡන්ද අනුරට ආවෙ නැති වුනොත් දෙවෙනි මනාපෙන් අනුරට ටිකක් අමාරු වෙයි.
    ඔක්කොම නාමයෝජනා දුන්නම හිතාගන්න පුලුවන්, තාමනං බෑ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    15/08 වෙනකම් කල් තියෙනවනේ දැන්ම හදිස්සි වෙන්න හොඳ නෑ එක එකා කැඩිලා ගිහින් එක එකාට ටිකක් එකතුවෙන එක බලන්න ටිකක් ඉන්න ඕන කවුරු මොනවා කිව්වත් එකෙන් ප්‍රතිඵලයට බලපෑමක් තියෙනවා විශේෂයෙන් දෙමළ සන්ධානය සහ වතු පක්ෂ ටික එකතු වෙන්නේ කාටද කියලා බලලම අදහසක් දෙන්නම් එඩිට් කරන්නත් බැරි නිසා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,110
    113
    දෙහිවල
    ගාල්ල නම් රනිල් දිනුම් ෂුවර් එකට.
    නැත්නම් සජිය.
    ඔය පලාතම සිතියෙමෙන් අයින් කරපු දවසට තමයි රටක් විදියට අපි දිනන්නෙ..
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Colombo kawuru dinaida?
    UNP hinda Ranil dinaida?
    Piyano gewal dunna nisa Puthano dinaida?

    Colombo ranil ta dinanna kohomath be
    Colombo wala godak votes yanne Sajith ta premadasa nisa.
    Colombo wala 1. Sajith 2. Dammika 3. AKD/Ranil

    Gampaha thama marginal result ekak enne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,726
    113
    Gampaha
    දෙන්නා දෙන්නා කථාකරන් ඔට්ටු දානවනම් PM එන්න.
    අපේ කාර්යාලය පැය 24ම විවුර්තයි.

    ඔබගේ පැමිණිලි යොමුකරන්න. අපගේ දිස්තිරික් කණ්ඩායම් සීරුවෙන්

    #එලCAFFE @Solo Rider @PHBhagya @NRTG @Ashan052
    පිට ඔට්ටු වලට ඉතාම වගකීමකින් යුතුව මුදල් භාර ගැනීම සහ,
    වැඩි ලාභ ප්‍රතිශතයකින් යුතු දිනුම් මුදල් ලබා දීම, අප ආයතනයෙන් පමනයි... අදම පැමිණ මුදල් බැඳ රිසිට්පත ලබාගන්න...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,110
    113
    දෙහිවල
    පිට ඔට්ටු වලට ඉතාම වගකීමකින් යුතුව මුදල් භාර ගැනීම සහ,
    වැඩි ලාභ ප්‍රතිශතයකින් යුතු දිනුම් මුදල් ලබා දීම, අප ආයතනයෙන් පමනයි... අදම පැමිණ මුදල් බැඳ රිසිට්පත ලබාගන්න...

    #එලCAFFE 🔴
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    දෙන්නා දෙන්නා කථාකරන් ඔට්ටු දානවනම් PM එන්න.
    අපේ කාර්යාලය පැය 24ම විවුර්තයි.

    ඔබගේ පැමිණිලි යොමුකරන්න. අපගේ දිස්තිරික් කණ්ඩායම් සීරුවෙන්

    #එලCAFFE @Solo Rider @PHBhagya @NRTG @Ashan052
    Organized Crime Nbc GIF by Law & Order
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    මැදකොළඹ ආසනේ රනීඊඊඊඊඊඊඊඊඊඊඊඊල්

    මට තෑග්ගට ඇඩරල් වගෙ නම තියෙන එක හරි
    වෙන සැරවල්වලනම් ඒක එහෙම වුණා. ඒත් ගිය පාර රනිල් ඒකත් පරාදයි නේද?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපේක්ෂකයෝ හරියට නම් කරලා නැති නිසා හරියටම කියන්න අමාරුයි.

    නමුත්,

    මහනුවර, නුවර එලිය , කොළඹ, යාපනය, බැටිකලෝ, පුත්තලම් , ට්‍රිංකෝ, වන්නි, බදුල්ල මේ ටික සජිත් ට දිනන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    උතුරු නැගෙන හිර දිනන එකා තමා චන්දේ දිනන්නේ. වැඩි වාසී රනිලට හෝ සජියට. අනුරට නෝ චාන්ස්.
    Gota dinne uthura dinalada ? :lol: :lol: :lol: :lol:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,439
    113
    Panadura
    40% අරන් ගේමක් නැතුව අනුරයා දිනනවා. අනිත් ඔප්ශන් දෙක පාරම්පරික UNP කාර්යින්ගෙ ඔප්ශන්. හිතන තරම් චන්ද රනිල්වත් සජිත්ටවත් හම්බුවෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Tricle_Buwa