දිළිත් ජයවීර - මීළඟ දක්ෂිණාංශික බලවේගයේ නායකයා a.k.a. Next Sri Lankan President 🇱🇰

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113

    දිළිත් ජයවීරගෙ මංගල පාර්ලිමේන්තු කතාව ඔහු ඊයේ දින පැවැත්වූවා 👇

    දිළිත් මීළඟ පාර්ලිමේන්තුවේ නාමික නැතත් ක්‍රියාකාරී විපක්ෂ නායක වෙනව කියල මම කිව්ව මගෙ නවත්තපු කලින් account එකෙ Thread එකකින් ... මේ ඒක

    https://elakiri.com/threads/දිළිත්-ජයවීර-විපක්ෂ-නායක.2185317/#post-30323864

    හරි ... දිලිත්ට ඡන්දෙන් බැරි උනත් List එකෙන් ආවා ... Thread Title එකෙ කිව්ව වගේම මම විශ්වාස කරණවා රටේ මීළඟ දක්ෂිණාංශික බලවේගය හදන්නෙ දිළිත් ජයවීර කියල ... ඇයි මම එහෙම කියන්න හේතු

    1. ගෝඨව nominate කරල සරලවම ඇමරිකාවෙන් උස්සන් ඇවිත් මෙහේ ජනාධිපති කරෙ කැම්පේන් එක ගැහුවෙ ඌ ... දිලිත් ට ඒ Power එක තියනව

    2. ලොකු Media Power එකක් තියනව .. Aruna & Derana වගෙ .... ඇයි මුදල් බලය

    3. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම මෝඩ මූසල සජිත් කරාට ඒක හරියට ඉෂ්ඨ කරන්නෙ දිළිත් ... ඒක මංගල කතාවෙන් ම තේරුණා ... ආණ්ඩුවට ඉස්සරහට වදියි චූ යන්නම දිළිත් ලගෙන්

    4. සජබය, පොහොට්ටුව ඇතුලු විපක්ෂ දැන් විකල්ප නායකත්වයක් හොයන ගමන් ඉන්නෙ ... මෝඩ සජිත් ගෙන් ඈත් වෙලා ... ඉතින් දිලිත් ඒ Position එකට මුක්කුව ගහ ගනීවි ...

    ඉතින් දිළිත් ට personally අකමැති උනත් ... මම විෂ්වාස කරණව මේ අනුරගෙ ආණ්ඩුවට මේක කරගන්න් බැරි උනොත් දිළිත් ල ප්‍රමුඛ දක්ෂිණාංශික බලවේගයකට රටේ බලය යයි කියල .. දිළිත් මාස හයක් වගෙ ඇතුලත අලුත් පක්ෂෙ අටවන් ගහපු ගේම අමතක කරන්න එපා 👍

    ඉතින් මේ අවුරුදු පහ ඇතුලත දක්ෂිණාංශික බලවේගය ක්, මෝඩ සජිත් ගෙන් වෙන් වූ ප්‍රභල විපක්ෂයක් නිර්මාණය වන එක නොවැලැක්විය හැකියි සහ විය යුතුමයි ... මම පෞද්ගලික ව විශ්වාස කරණවා දිළිත් ඒ Position එකට එයි කියල ... දිළිත් ට ඒ විභවය තියෙනවා ... රටේ ප්‍රභල නායකයින් ඔහු වටා එක් රොක් වන ගමන් ඉන්නෙ දැනටමත්

    දිළිත් මේ පාර්ලිමේන්තු මංගල කතාවෙ කියපු තව දෙයක් තමා Entrepreneurial State හෙවත් ව්‍යවසායකත්ව රාජ්‍යක් කියන එක .... ඔහු කිව්ව ලංකාවට ඕනි එ වගෙ දැක්මක් , වැඩපිළිවෙලක් කියල ... Like Donald Trump he said ... ඉතින් මමත් පෞද්ගලික ව විශ්වාස කරණවා ලංකාව වගෙ රටක බලය ගන්න ඕනි ධම්මික පෙරේරා .. දිළිත් ජයවීර .. හැරී ජයවර්ධන වගෙ හොඳ Business Mind එකක් කියල ..

    ඉතින් මේ ආන්ඩුවට කරගන්න බැරි උනොත් ( කරගන්න පුලුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරණවා ) ඊලඟට බලය යන්නෙ දිළිත් ලට .. ඒක නොවැලැක්විය හැකි කාරණාවක් ...

    අපි බලන් ඉමු ... !​

    ✍️ @Yeezus

    Dilith-Jayaweera-and-Gotabaya-Rajapaksa-.jpg
     
    • Like
    Reactions: Yeezus

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,554
    9,044

    කැලනි නයා ආයිඋබොන්ඩ
     
    • Like
    Reactions: Yeezus

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මූ දක්ෂිණාංශික වෙන්නෙ කොහොමද බන් විමල් , ගොම්මන්පිල, හේමකුමාර වගේ වාමාංශික සෙට් එකක්නෙ වට කරගෙන ඉන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ගෝටාබය යනු ගෝටාබයට ඇති බියයි කියලා හිතපු වේසාවොන්ට
    දිලිත්ට තියෙන විරෝධය = දිලිත්ට ඇති භය කියලා හිතන එක කජ්ජක් නෙවේයි.
     
    • Like
    Reactions: Yeezus

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    දැන් ජාතිවාදී පරණ සෙල්ලමෙන් දිනන්ඩ බෑ මුගෙ ඇති ව්‍යවසායකුත් නෑ මූ දියුණු උනෙත් මහින්දට ළං වෙලා රජයත් එක්ක ඩීල්දාල. මුගෙ ගම්මන්පිළගෙ මූණ බලපන් මයිල් ගහක් නැති මූණු දැකපු හැටියෙ කිව්වැහැකි අමු මරිසි ඩයල් කියල
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දිලිත් කවදාවත් දක්ශිනාන්ශික මතයක් නියෝජනය කලේ ණෑ පොන්ස්. ඌ ජාතිකවාදී වාමන්ශිකයෙක්
    මම ඩිලීට් ත නම් කැමති නෑ... ඌ දක්ෂිණාංශික කියලා හිතන්නත් නෑ...

    හැබැයි ලෝකේ මොන රටේද ජාතිකවාදී නොවන දක්ෂිනංශයක් තියෙන්නේ කියන්න පුලුවන්ද?

    ඒ වගේම ජාතිකවාදී වාමාංශයට උදාහරණයක් දෙනවද?
     
    • Like
    Reactions: Yeezus

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    පුකෙන් හිනාවෙන ඉමෝජියක් නැති එකේ අඩුව දැනෙන්නේ මේ වෙලාවට තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඇත්තටම ඒකනම් ලොකුම අඩුවක්....!😁😁
     
    • Like
    Reactions: Yeezus