දුකයි යකෝ

Nov 27, 2009
2,139
107
0
තව ටික දවසකින් හොර වැඩ එළිවෙනකොට ඇඩ්‍රස් නැති වෙයි. මෙදා පාර රෙදි හෝදන්න නයිටීඑන් , රූපවාහිනී , හඩ්ඩා , දිනමිණ නෑ මතක තියාගනිල්ලා. ආණ්ඩුවේ සැහෙන කොටසක් රන් කෙරුවේ ඕවගේ බොරු බේගල් වලින් තමා.
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    තව ටික දවසකින් හොර වැඩ එළිවෙනකොට ඇඩ්‍රස් නැති වෙයි. මෙදා පාර රෙදි හෝදන්න නයිටීඑන් , රූපවාහිනී , හඩ්ඩා , දිනමිණ නෑ මතක තියාගනිල්ලා. ආණ්ඩුවේ සැහෙන කොටසක් රන් කෙරුවේ ඕවගේ බොරු බේගල් වලින් තමා.

    :yes::yes::yes:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.




    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,636
    5,486
    113
    තව ටික දවසකින් හොර වැඩ එළිවෙනකොට ඇඩ්‍රස් නැති වෙයි. මෙදා පාර රෙදි හෝදන්න නයිටීඑන් , රූපවාහිනී , හඩ්ඩා , දිනමිණ නෑ මතක තියාගනිල්ලා. ආණ්ඩුවේ සැහෙන කොටසක් රන් කෙරුවේ ඕවගේ බොරු බේගල් වලින් තමා.
    :yes::yes::yes:
     

    waligamaya

    Well-known member
  • 10933969_319132948285294_910482725713391739_n.png
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113

    ආන්ඩුවට ගහපු මඩ ටික හොද ගන්නත් එපඉ බන්.. යකඩ හොරු අල්ලන්න කලින් ඩොලර් බිලියන 30 කට ගහපු හොර කල්ලිය අල්ලන්න තියෙනව
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    2010 දි ෆොන්සේකට කරද්දිද් අපිට ඔහොම තමා තේරුනේ..
    මටනං මූ ගියත් කිසි දුකක් නෑ.
    මයිත්‍රී පලි නොගත්තත් මට මූ ෆොන්සෙකට කරපු දේවල් අමතක වෙන්නෙ නෑ.
    බල්ලෙක් වගේ හිරෙ දැම්මෙ.

    මූටත් ඕවාම කවද හරි වෙයි.

    aththa matathsi dukak danune na..
    mokada mata e welawe mathak wune fonsekawa ballek wage adan giya hati