මේකේ ඉන්න සාමාජිකයන්ට කතා කරන්න නම් දන්නේ නෑ කියලා
අමුතුවෙන් කියන්න ඕන නෑ.. හුගාක් අය ඒ ගැන දන්නවා..
ඒ හේතුව හින්දාමයි.. එළකිරි අඩවියේ පරණ සාමාජිකයන් වුනත්..
තව දුරටත් නිහඩ ප්රතිපත්තියක් දරන්නේ..
තවත් සමහරක් එළකිරි අඩවිය අතහැර දාලා ගිහින්...
ඕව ගැන හිතන්න එපා හලෝ
මං මේකෙ යාලුවෙක්ට රෙප් ටිකක් අරං දෙන්න ත්රෙඩ් එකක් දැම්ම කියල මේකෙ ඉන්න අය මට කියන ඒව ඔයා දැක්ක නං වහ කනව
අපිට අනික් මිනිස්සුන්ව හදන්න බෑනෙ


තොපි ඉතිං තියෙන සේරම කුණුහරුප කියල බැනල රෙප් කපල දැන් මෙතන හිනා වෙයව් එතකොට හරි![]()
මන් rep කපලා තියෙන්නේ 2 පරාද කොහෙද. ගැහුවොත් අනිවාර්යයෙන්ම නම දානව. 
අවුරුදු අටකට කලින් අපේ සයෝ අක්කට කුණු කතා කිව පරයා කවුද![]()

සමරිසි පෙරමුණේ උන් තමා ඕවා කරන්නේ ලස්සන කොල්ලෝ අක්කල පස්සේ යනවට ඉරිසියාවේකටුස්සකෙ පරණ fake account එක තමා ඔය වගේ දේවල් කරන්නෙ![]()
සමරිසි පෙරමුණේ උන් තමා ඕවා කරන්නේ ලස්සන කොල්ලෝ අක්කල පස්සේ යනවට ඉරිසියාවේ![]()
අවුරුදු අටකට කලින් අපේ සයෝ අක්කට කුණු කතා කිව පරයා කවුද![]()
ඕව ගැන හිතන්න එපා හලෝ
මං මේකෙ යාලුවෙක්ට රෙප් ටිකක් අරං දෙන්න ත්රෙඩ් එකක් දැම්ම කියල මේකෙ ඉන්න අය මට කියන ඒව ඔයා දැක්ක නං වහ කනව
අපිට අනික් මිනිස්සුන්ව හදන්න බෑනෙ

deyyane meka prana ekak. 

මටනම් අද ගොඩක් දුකයි....මන් elakiri1ta අවේ හුගක් සතුටින්....එත් මේකේ ඉන්න සමහර අය කියන ඒවා ගැන මට ගොඩක් දුකයි..
..දැන් දාන thread හොද නැත්තම් කමක් නෑ මං අයි නොදා ඉන්නම්...එත් දුක හිතෙන ඒවා කියන්න එපා.
.මොනවා හරි කියන්න කලින් ටිකක් හිතන්න එහෙම කියන එක හොදද කියල.
.අදනම් හොදම නැති දවසක්.................මන් හිතුවේ මේකේ ඉන්නේ හොද අය කියල..............
![]()